1. Bad_horse

    ආපහු Matrix බලන්න හිතුනා.

    Woke එපා කිය කිය බලන්නේ transgender දෙන්නෙක් හදපු film series එකක්නේ
  2. Bad_horse

    Tata ගැම්ම

  3. Bad_horse

    Fantastic 4, රීඩ් රිචර්ඩ්ස් - සූසන් දෙන්නගේ බබා.

    කොහොමත් Marvel Comics වල එක phase එකක් secret wars arc එකෙන් ඉවර වෙනවා. Multiverse එකේ ඔක්කොම universe collide වෙලා විනාශ වෙනවා. ඒ එක එක universe වල earths වලින් battle world හැදෙනවා. Battle world පාලනය කරන්නේ Dr Doom. අන්තිමට ඉතුරු වෙලා ඉන්න Fantastic 4 වල Reed and Susan ළමයි එක්ක එකතු වෙලා Dr...
  4. Bad_horse

    ශ්‍රී ලාංකේය තේ, Ceylon Tea Liquor ලෙසින්

    Lion එකේ ඉස්සර ඉදලා ඔහොම අලුත් flavors test කරනවා. Focus group වලට දීලා බලලා හොදම ඒව විතරයි මාකට් එකට රිලීස් කරන්නේ. Ginger, pineapple flavored beers බීලා තියෙනවා ඔය විදියට testing යන කාලේ එකේ වැඩ කරන කොල්ලෙක් ගෙනල්ලා.
  5. Bad_horse

    වාහන ආනයනයට මොකද වෙන්නෙ?

    ඔව් මම දැම්මේ වාහනේ ගාන. CIF ඒකටනේ tax වදින්නේ. එහෙම බැලුවාම Atto 3 එකේ CIF එක 12 mil එනවා. වාහනේට වඩා cost එකක් insurance and freight වලට. (CIF+all tax) ×18% = VAT එන්නේ නේද
  6. Bad_horse

    වාහන ආනයනයට මොකද වෙන්නෙ?

    Atto 3 එක china වලින් ගන්නේ ලක්ෂ 48 ට, 100kw එකට Direct tax වදින්නේ ලක්ෂ 24 යි. විකුනන්නේ ලක්ෂ 146ට.
  7. Bad_horse

    විමානය මාරු කරන්න නොදෙන නිසා දෙවිවරු අද ස්ට්‍රයික් 😆

    Pharmacist, MLT, nurse ලා මැරෙනකල් එකම hospital එකේ වැඩ. දොස්තරට විතරයි මෙච්චර කල් annually transfer සෙට් වුණේ. මේ ආණ්ඩුවෙන්වත් හැමෝටම පොදුවේ annual trasfer දුන්නා නම් හොදයි. නැත්නම් එකම තැන අල්ලාගෙන ඉන්නවා එක එක ගැට ගාගහා අලුත් උන්ට එන්න නොදී
  8. Bad_horse

    ඉදිආප්ප වලට ගැස්ට්‍රයිටිස් වැඩිවෙලා තියනවද ?

    පාන් පිටි වල අවුල තියෙන්නේ. ගෙදර ඔය එක එක ජාති නොදා හදලා බඩ පැලෙන්න කෑවත් අන්තිමට ගෑස්ට්‍රයිටිස් එනවා. හාල් පිටි වල නම් අඩුයි
  9. Bad_horse

    පිලිකා රෝහලට බිල්ඩින්

    Couldn't have said it better 💯
  10. Bad_horse

    රට හැර ගිය වෛද්‍යවරු යළි සේවයට ගන්න රාජ්‍ය සේවා කොමිසම අදිමදි කරයි…

    කොහොමත් එහෙම තමා කරන්නේ. Transfer list එකේ යටම සෙට් වෙන්නේ vacation of post සෙට් එකට. ඒත් ministry එකේ, GMOA contacts තියෙනවා නම් කලින් ඉඳපු එකට එන එක nothing
  11. Bad_horse

    පුංචි අපිටත් බෝල කොටවා වතුර නටවන බලාගාර සෑදිය හැකි තැන් 5ක් හඳුනාගැනේ

    ලංකාවේ අනිත් බලාගාර දවසෙන් දවස කැඩෙන විදියට ඔය බලාගාරයක ප්‍රශ්නයක් ආවොත් මොනවා වෙයිද? මිනිස්සු නිකන්ම negative හිතන්නේ නෑ. කලින් ප්‍රශ්න මේකට ආදේශ කරලා හිතන්නේ
  12. Bad_horse

    රට හැර ගිය වෛද්‍යවරු යළි සේවයට ගන්න රාජ්‍ය සේවා කොමිසම අදිමදි කරයි…

    මුළු රටේම වැඩිම පඩි ගන්න කාණ්ඩය මොකටද රට දාල එන්නේ😀. මට නම් පට්ට සතුටුයි රටේම උන්ගේ ඇහේ කටු ඇනෙන ටයිප් එකේ ජොබ් එකක් කරන්න ලැබීම ගැන.
  13. Bad_horse

    එපිස්ටින් පීඩෝ ක්ලයන්ට් ලිස්ට් එක අතුරුදහන්

    Here are all of the Epstein Files that have either been leaked or released. https://joshwho.net/EpsteinList/gov.uscourts.nysd.447706.1320.0-combined.pdf (verified court documents) https://joshwho.net/EpsteinList/black-book-unredacted.pdf (verified pre-Bondi) Trump is on page 85, or pdf pg. 80...
  14. Bad_horse

    FD රේට්ස්

    💯
  15. Bad_horse

    'මම ලංකාවේ නැති ටිකට හරිනි අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා, රට දියුණු කරන්න නම් ඉතිහාසයේ වීරත්වය ළමයින්ට පොවන්න ඕන!!' - දිලිත් ජයවීර 🏅💪

    ඉතිහාසය ඉවතට.. ‘සංහිදියාව‘ තකා පාසල් විෂය නිර්දේශයත් ළගදීම වෙනසකට ! 22 July 2017 ‘ඉතිහාසය‘ පාසල් විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව යෝජනා කර ඇත. ඒ සමගම දැනට පවතින භූගෝල විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය යන විෂයන්ද ඉවත් කර ඒ වෙනුවට ප්‍රජාචාරය සහ සමාජ අධ්‍යයනය විෂය හදුන්වා දීය...

    No contents