කොළඹ විශ්ව විද්‍යාලෙ උපාධි විතරයි ලෝකෙ ගොඩක් රටවල් පිලිගන්නෙ , මම කැනඩා විශ්වවිද්‍යාලෙට දානකොට (https://www.concordia.ca/) ලංකාව යටතෙ තිබුනෙ කොළඹ විශ්වවිද්‍යාලෙ විතරයි බං
කොළඹ විශ්ව විද්‍යාලෙ උපාධි විතරයි ලෝකෙ ගොඩක් රටවල් පිලිගන්නෙ , මම කැනඩා විශ්වවිද්‍යාලෙට දානකොට (https://www.concordia.ca/) ලංකාව යටතෙ තිබුනෙ කොළඹ විශ්වවිද්‍යාලෙ විතරයි බං
මම ඉන්නේ කැනඩාවේ
Job ekakatada ? PR wage gannada ?
PR wage num degree + experiance aulak nha.
Job num ithin luck eka wage thamai.
Honda job ekak hamba wennath puluwun nathnum aurudu gaanak Odd jobs kara kara inna wennath puluwun.
හිතුවක්කාරයා;19912394 said:දෙයියෙක් වගේ අවා.. එහෙනම් කියමුකෝ බලන්න විස්තරේ...

දෙයියා මෙයා නෙමෙයි බන්. මෙයාට උඩින් කොමෙන්ටුව දාපු එකා....![]()


හිතුවක්කාරයා;19911564 said:එහෙමත් සීන් එකක්ද දැන්.. මම දැක්ක කවෘ හරි ek එකේම දාලා තිබුනා Canada වල කලු සුදු බේදේ වැඩියි. ජොබ් දෙන්නෙත් උන්ගෙම උන්ට විතරයි කියලා.. එක ඇත්තද බලන්න මෙක දෙම්මෙ.
දෙයියා මෙයා නෙමෙයි බන්. මෙයාට උඩින් කොමෙන්ටුව දාපු එකා....![]()
දෙයියා මෙයා නෙමෙයි බන්. මෙයාට උඩින් කොමෙන්ටුව දාපු එකා....![]()
බොහොම ස්තූතියි සහෝ විස්තරේට... ඔසී wවලට වඩා ලෙසියි නේද pr ගන්නරස්සාවල් ජාති දෙකක් තියෙනවා. එකක් පාලනය කරන ඒවා (regulated jobs). අනිත් එක පාලනය නොකරන රස්සාවල් (unregulated jobs); සිංහල යෙදුම වැරදිද මන්ද.
කෘෂිකාර්මික, ඉංජිනේරු, වෛද්‍ය, ගුරුවරු...... වගේ ඒවා regulated jobs. ලංකාවේ ඕනෑම විෂවවිද්යාලයකින් දෙන ඒවා මෙහෙ පිලිගන්නවා. මෙහෙ ඒ ඒ වුර්තින් පාලනය කරන ආයතන තියෙනවා.
http://settlement.org/ontario/employment/professions-and-trades/regulated/which-professions-are-regulated-in-ontario/
රස්සාවක් කරන්න නම් ඒවගේ ලියාපදිංචි විය යුතුයි. මෙතැනදී අපිට සියලු විස්තර (degree certificates, transcripts, syllabus each page signed directly from university) දෙන්න වෙනවා. ඒවා හොදට හොයල බලල සුදුසුකම් තිබුනොත් විතරයි ලියාපදිංචි වෙන්න පුළුවන්. ලංකාවෙන් ආපු සුදුසුකම් තියෙන කාටවත් කිසිම ප්‍රස්නයක් වෙලා නැහැ. දහස් ගනම් රස්සාවල් කරනවා.
මේකේ තියෙන වාසිය තමයි සුදුසුකම් තියෙන අයට ලියාපදිංචි වෙලා රස්සාවක් හොයාගන්න පුළුවන්. හැබැයි සුදුසුකම් අඩු degree, certificates, diploma තියෙනවා කියල රවට්ටන්න බැහැ.
ලියාපදිචි නොවී රස්සාවල් කිරීම නීති විරෝදියි.
unregulated jobs වලට එහෙම ප්‍රස්නයක් නැහැ
කෘෂිකාර්මික, ඉංජිනේරු, වෛද්‍ය, ගුරුවරු...... වගේ ඒවා regulated jobs. ලංකාවේ ඕනෑම විෂවවිද්යාලයකින් දෙන ඒවා මෙහෙ පිලිගන්නවා.



හිතුවක්කාරයා;19912521 said:බොහොම ස්තූතියි සහෝ විස්තරේට... ඔසී wවලට වඩා ලෙසියි නේද pr ගන්න
මගේ හොඳම යාලුවෙක් ගියා දැන් අවුරුදු 12කට විතර කලින්. අම්මයි තාත්තයි දෙන්නම doctors ල. ඒත් දෙන්නටම වැඩ කරන්න දුන්නේ නෑ එහෙ. දැන් වෙන ජොබ්ස් දෙකක් කරන්නේ දෙන්නම. aunty එහෙදි කෝස් එකක් කරලා දැන් නර්ස් කෙනෙක්![]()
doctors ලට procedure එක දිග වැඩියි. මෙහෙ අවුරුදු 1-2 විහාර යනවා ඒ වැඩේට. exam වගයක් කරන්න ඕනේ. මෙහෙ ලංකාවේ doctors ගොඩක් ඉන්නවා. මාර පඩි
200 k + (ලංකාවේ සල්ලිවලින් ලක්ෂ 200 වැඩියි)
ubata degree ekak tthiyenawanam skiiled occupation eke list eka thiyenawanam
express entry haraha pr rka daganna lankawe idala