IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    machang nikan okunta salli denna epa. math okata ahuuna eth tikka yaddi mata theruna oka wadak na kiyala, mama accountant kenek podikale idan software igene ganna asawak thibuna eka hinda oka mama kale hobby ekak wage, mata muge hora wade theruna mokada mama tikka mature nisa passe mama salli apahu illuwa mun kiwwa wena ekkenk adunnala denna kiyala, ithin matath mokada mata ona une mokek hari class yana eketama mage fee eka maru karanna, mama 50% discount aragena hitiye , passe mun kiyapi discount eka aramaru karan kenta denna ba kiyala. passe eka mage couse fee eka TRF kara gatheth na, mama accountant kekenk hinda nithi dannawa mun mawa kade yawanna haduwe denne nathuwa mama gewala thibbe credit card walin ithin mata nithiya idiriyata yanna wagema charge back karanna th puluwan, mama oke inna manager kiyana ekata hodata balana kiwwa mata salli dunne nathnam balagamau mama dannwa ganna widiya kiyala. muu bya wela 5000 kapagena pahuwadama salli dunna, uba slli deela class gihin nathnam ubata karanna ona demama kiyanam

    Thats my story
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මාතර එකත් වැහිලා ගිහින් බං. දැන්. Anglia rukshine ද මොකක්ද මගුලෙන් ඩිග් එක දෙනවා කිව්වනේ. උන් එකෙන් ලංකාවට ඔෆර් එකක් දීලා නැහැලු.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    හිතුවක්කාරයා;20016161 said:
    මාතර එකත් වැහිලා ගිහින් බං. දැන්. Anglia rukshine ද මොකක්ද මගුලෙන් ඩිග් එක දෙනවා කිව්වනේ. උන් එකෙන් ලංකාවට ඔෆර් එකක් දීලා නැහැලු.

    Ah e Anglia ruskin kiyana uni eken offer denawa kiwwe eka fake news ekak da ??
     
    cssamare

    Member
    Apr 17, 2016
    1
    0
    0
    ada thama mn ha ha pura kyala acnt ekak hdn elakiriyata awe.. math kala java SE course eka...a kale oya modules tbne nan ne mthaka wdhata...sahathike piliganne ne kyana eka dnagaththe mul kalemai..a kale dunne angila hari mkak hari cmps ekakin.e lagta dn thawath pitarata cmps ekakin certificate eka dnwalu..ath eka gnna wnama (20000k wage) salli gewala exam eka liyanna ona.ath igena gnna supiri thenak..hodata ugannanawa..hoda sirla tkak htya apita ugannanna.dn khmda dnne ne mn gya kalenan hodata igennuwa..:D
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    ada thama mn ha ha pura kyala acnt ekak hdn elakiriyata awe.. math kala java SE course eka...a kale oya modules tbne nan ne mthaka wdhata...sahathike piliganne ne kyana eka dnagaththe mul kalemai..a kale dunne angila hari mkak hari cmps ekakin.e lagta dn thawath pitarata cmps ekakin certificate eka dnwalu..ath eka gnna wnama (20000k wage) salli gewala exam eka liyanna ona.ath igena gnna supiri thenak..hodata ugannanawa..hoda sirla tkak htya apita ugannanna.dn khmda dnne ne mn gya kalenan hodata igennuwa..:D

    Uganwana eka kiyanbump
     
    hkanishkas

    Member
    Oct 18, 2007
    4
    3
    1
    :rofl:

    අප්පා එහෙමත් සීන් එකක් උනාද ? උඹ නම් යමක් කමක් දන්න හින්ද හොඳයි මචං .එත් ඔව්ව ගැන අවබෝධයක් නැති (මේ ම්වන් වගේ ) ගොඩාක් එවුන් ඇන්දෙනවා බන් .ඇන්දිලා උන්ට සල්ලි දෙන්නෙත් නැහැ .මේ ලඟදි ඕකෙන් උපාදි ගත්ත එකෙක් කියනවා මට "උඹ කිව්ව එව්වා නම් හරි. එත් තෙරුම් ගද්දි පරක්කුයි මචං .කරන්න දෙයක් තිබ්බෙත් නැහැ " කියලා .onna ඕකයි තත්වේ .උන්ට බැනලා වැඩකුත් නැහැ .

    mata godak dukai mekata yana un gana mokada oya magulta yanne hodta salli thiyana demapiyange lamai nemei.kadda polish nathi slit ekata nibm ekta yanna baya salli nathi demapiyane lamai un eyata thama brain wash eka denne. lamainta withrak dela madi hinda thama demapiya rasweem thiyala e ayatath thela bedanne eyalane slli pump karanne.okun mata gemak adda rasweemakta demapiyo genawe na kiyala. passe mama kiwwa mama methenta enne mage salli walin kiyala ethakota un shape una. onna okai oya ayathane thathwe.okata suppiri waddo enawa igena ganna. un eneth bohoma amarun. un gana nam mara dukak enne.okunta hena gahanaea oya krana wadeta.okun ok jayatama karanne oya siribadana kiyana ekata thiywnne
    psychology digree ekak oka ewa use karala thama minisunwa gonata andanne.hodama wade salli dunne nathnam consumers protection authority eke complain ekak dana eka
     
    Last edited:

    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    මම නිතරම එලකිරියට ආවත් රෙග්ජිස්ටර් උනේ නෑ මේ ත්‍රෙඩ් එක දැකල අද තමයි රෙජිස්ටර් උනේ. මවත් ඇන්දුනා බන්.:( කොච්චර ඇන්දුනාද කිව්වොත් මගෙ නෑදෑයො කිව්ව ඕක ගැන හොයල යන්න හොරට කරන තැන් හැමතැනම කියල.ඒත් පලවෙනි දවසෙ දුන්න ටෝක් වලට ඇන්දිලා අම්මගෙන් සල්ලි ඉල්ලන් ගියා 20000/- ක්. මගෙ යාලුවෙකුත් ගියා. ඇයි බං උං මාර මාකටින්නෙ කරන්නෙ ගෙදරට තඩි ලියුම කවරයක් එවනව කොල ගොඩක් දාල,ෆෝන් එකට කෝල්, මැසේජ් ඉවරයක් නෑ . අනික බං අපි දන්නෙත් නෑනෙ මේ කෝස් කරන වෙන ආයතන. අපිත් අන්දුනා ඉතින්. උගන්නපු එකාට 22යි උත් ඒකෙන්ම ඉගෙනගෙන ආපු එකෙක් උගන්නන්න තේරෙන්නෙ නෑ.:angry: මොනව කරන්නද ඉතින් සල්ලිත් දුන්න නිසා මම මාස 6ක් ගියා. අපරදෙ කාලෙ.දවසක් මු ඉස්සරට එන දේවල් ටිකක් කියාගෙන ගියා (වියදම් ගැන) එක්සෑම් වලට තවැ එක දවසෙ සෙමින වලට 3000ක් වගේ තව ගොඩක් මට මතක නෑ අනිත්ව. මම නතර උනා. ගෙදර ඇවිත් අම්මේ මට සමාවෙන්න කිව්වා.:dull: මගෙ යාලුවගෙ සුපිරියට ඇන්දිලා ගොඩගන්නම බෑ . උ දිගටම ගියා. දැන් සිකුරිටි කැමරා අටෝ අටෝ ඉන්නව.:angry:

    නාසා එකේ කතාව නං ඇත්ත උන් මුල් දවසෙම ඒක පෙන්නල හෙන හෑල්ලක් කියොනව.මාසෙට දවසක් නිවාඩු දෙනව.කලින් නවත්තනව.කෝල් කරල කියනව අද නිවාදු කියල, තනිකර බොරුව කරන්නෙ. පව් ඉතින් ඔතනට ඇන්දිලා හොද මිටර් එනව පෙලක් උන් නං මෙලෝ රහක් නෑ.:baffled:
    ඕකෙ කලු මහත කොල්ලෙක් ඉන්නව මට හිතුන හැටියට උනන් එඩියුකේටඩ් පොරක් වගේ ඌ MSc එක පිටරට යුනිවර්සිටි එකකින් ලු අරන් තියෙන්නෙ.ඌලු MSc ලංකාවෙ අඩුම වයසින් එක ගත්තෙ මට නම මතක නෑ. අනිත් උන්නං වැඩක් නෑ හෙනම බොරුව කරන්නෙ යන්නනං එපා සෙමින පත්තපලාතෙ හොදට අන්දනව. පව් අහින්සක දෙමව්පියන්නෙ සල්ලි මුං ඒව හොරා කනව.
     
    Last edited:

    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    හිතුවක්කාරයා;20016161 said:
    මාතර එකත් වැහිලා ගිහින් බං. දැන්. Anglia rukshine ද මොකක්ද මගුලෙන් ඩිග් එක දෙනවා කිව්වනේ. උන් එකෙන් ලංකාවට ඔෆර් එකක් දීලා නැහැලු.

    මාතර වැහිල නැ. කුරුනැගල නම් පරිපාලනය වෙන කොම්පැනි එකකට දෙන්න යන්නේ. ඔකේ උබලා ඔක්කොම දන්න දෙවල් වලට වඩා මම දන්නවා බන්. මම ඔකේ අවුරුදු 8 වඩා වැඩ කරා. ijts සිස්ටම් එක සම්පූර්නයෙන්ම අවුල්. භාතිය ලොක්ක ඒක ටික ටික හරි පාරට ගන්න හදන්නේ. teeside කැම්පස් එකෙන් උපාදි දෙන වැඩේ කරන්න හැදුවා. එක හරි ගියේ නැ. ඉශාන්ත ලොක්කා එක්ක තමා වැඩේ කරන්න අමාරු. ලමයින්ගේ ගන්න ඔක්කොම සල්ලි එයාට ඕන. තව විස්තර තියෙනවා. මචන් BruceWayne92 උබත් කවුද කියල පෞද්ගලිකවම මම දන්නවා. උබ අරුනයත් එක්ක ඔය තරම් මල පනින්න හේතුවත් මම දන්නවා :lol: :lol:
     
    Lanil T

    Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    මෙයාලගෙ Scholarship Exam එකට මාත් ලිව්වා 2014දි. හේතුව වුණේ මට ඒ කාලේ ඒ ලෙවල් හොඳටම කෙලවෙන බව දැනගෙන මම කරන්න දෙයක් හොය හොය හිටියෙ. ඔය Exam එක කුරුණෑගලදි 4000ක් විතර ලිව්වා මම ඇස් දෙකෙන්ම දැක්කා. පස්සෙ Scholarship එකක් තියනව කියලා කුරුණෑගල ලොකු හෝටලේක එකකට එන්න කිව්වා. ආපු පොර PHD කාරයෙක්. කියපු එව්වට ඉතින් පිස්සු නොහැදුණා විතරයි. මොලේ තියන මිනිහෙක් වුණත් පිලිගන්නවා. පස්සෙ Full Scholarship දුන්නේ O/L වත් නොකරපු ළමයි දෙතුන් දෙනෙකුට. මටත් 1/4 Scholarship එකක් තියනවා කිව්වා. කොටින්ම මට ඒ කාලෙ වෙන විකල්පයක් තිබුණේ නෑ. ගෙදර අයත් කැමති වෙලා වගේ හිටියේ. පස්සෙ තමයි ElaKiri එකේ මේ Thread එක අහුවෙලා මම ඇත්ත තේරුම් ගත්තේ. ඒ වගේම ආණ්ඩුවේ කැම්පස් එකක Lecturer කෙනෙක්ගෙ Blog එකකත් මේක ගැන වෙනම දිග Blog Post එකක් තිබුණා. ඒක කියවපු මිනිහෙක් ආය ඕක දිහා බලන්නේ නෑ. කොහොමහරි මම ඒ සැරේ ඒ ලේවල් ෆේල්. පස්සෙ වෙන වැරැද්දක් කියන්න නැති තැනක IT Degree එක පටන්ගත්තා. 2nd Time A/L කරා A 2 යි B 1 යි. දැන් කැම්පස් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ Thread එක පටන්ගත්ත අයියට ගොඩක් පින්. ඔයාට කවදහරි මේ කරපු උදව්ව පලදෙනවා.
     
    Last edited:

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මමත් ස්කොලේර් එකට දැම්ම Advance Psychology and Neuroscience. 1st time 50% එකක් හම්බ උනේ 70 000ක් ගෙවන්න ඕනි ඩිප්ලෝමා එකක් විතරයි දෙන්නේ:rolleyes:.UGC නැති හින්දා මම සල්ලි දෙන්නැතුව තව 2පරක් එග්ස්‌සෑම් ලිවුවා:yes:.මට රිසාල්ට් ආවේ නෑ කියපන්කො:baffled:. තාම නෑ. මම කෝල් කරාම. මට කෝල් කරන්නම් කියනවා:sorry:. 200ක් scholer දෙනවා කියලා මුන් තිබ්බේ එදා 1ක්ට විතරයි දුන්නේ මම හිටියේ 4ට.
    මොනා උනත් උන්ගේ Neuroscience Lab එක පට්ට ලංකාවේ Neuroscience, Parapsychology රිසර්ච් කරන එකම තැනලු:cool:. මම හෙවුවා අම්බානකට මටත් වෙන කිසිතැනක් සෙට් උනේනම් නෑ:rofl:.මාත් ආසා රිසර්ච් හින්ද ට්‍රයි කලේ ගානනම් හෙනට වැඩි:confused:.මම ඒක හින්ද පස්සේ කරන්න හිතන් ඉන්නේ. HNB උන් දෙනවා කියන්නේ ස්කොල්ස්. අනේ මන්ද ? :eek: උන් කරපු රිසර්ච් එකක් මම හෙවුවා තාම හම්බ උනේනම් නෑ. පුලුවන්නම් මට මටත් තැනක දන්නවනම් කියපල්ලකෝ :eek::eek:
     
    මල්ලි බේරුණ එක නම් ඇත්තටම සතුටුයි. ඔය පි එච් ඩී කාරයා වෙන කවුරුවත් නෙමේ ඉෂාන්තයා .ඌදෙන තෙල් පාරට ඕන එකෙක් අහුවෙනවා තමා .අපිට ඒ දවස්වල කියලා දෙන්න කවුරුවත් හිටියේ නැහැ .එළකිරියේ ත්‍රෙඩ් දකිද්දි කෙළවගෙන ඉවරයි.:(:(:(:(:(:( මේක නිසා ගොඩක් එවුන් බේරිලාගොඩ ගිය එක නම් ඇත්තටම සන්තෝසයි .
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    No machan, this man. He was the only IJTS lecturer with master qualifications in 2013.
    FACULTY-OF-SOFTWARE-ENGINEERING.png

    Mr. Bhatiya Tissera
    MSc (IT), BSc (SEng), SCJP, SCWCD, SCMAD, SCBCD
    Director/General
    Manager Head of Advanced Technology​
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මමත් ස්කොලේර් එකට දැම්ම Advance Psychology and Neuroscience. 1st time 50% එකක් හම්බ උනේ 70 000ක් ගෙවන්න ඕනි ඩිප්ලෝමා එකක් විතරයි දෙන්නේ:rolleyes:.UGC නැති හින්දා මම සල්ලි දෙන්නැතුව තව 2පරක් එග්ස්‌සෑම් ලිවුවා:yes:.මට රිසාල්ට් ආවේ නෑ කියපන්කො:baffled:. තාම නෑ. මම කෝල් කරාම. මට කෝල් කරන්නම් කියනවා:sorry:. 200ක් scholer දෙනවා කියලා මුන් තිබ්බේ එදා 1ක්ට විතරයි දුන්නේ මම හිටියේ 4ට.
    මොනා උනත් උන්ගේ Neuroscience Lab එක පට්ට ලංකාවේ Neuroscience, Parapsychology රිසර්ච් කරන එකම තැනලු:cool:. මම හෙවුවා අම්බානකට මටත් වෙන කිසිතැනක් සෙට් උනේනම් නෑ:rofl:.මාත් ආසා රිසර්ච් හින්ද ට්‍රයි කලේ ගානනම් හෙනට වැඩි:confused:.මම ඒක හින්ද පස්සේ කරන්න හිතන් ඉන්නේ. HNB උන් දෙනවා කියන්නේ ස්කොල්ස්. අනේ මන්ද ? :eek: උන් කරපු රිසර්ච් එකක් මම හෙවුවා තාම හම්බ උනේනම් නෑ. පුලුවන්නම් මට මටත් තැනක දන්නවනම් කියපල්ලකෝ :eek::eek:
    Scholar nam thanikarama wanchawak. Mama oken ayin une, mata oka mulinma epa wune, mata hambenna thibba scholar eka boru kiyala kiyala mata denne nathiwa hitapu nisa.
    Neuro Science Research karanna ba bn programming igena gaththu paliyata.
    Me thiyenne unge website eka. http://www.btnrc.org/ :D Thanikara boru hila thiyenne. Research wala description ekath ussala dapu content ekak. Ithin kohomada research karanne? :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    ජොසී;20173412 said:
    No machan, this man. He was the only IJTS lecturer with master qualifications in 2013.
    FACULTY-OF-SOFTWARE-ENGINEERING.png

    Mr. Bhatiya Tissera
    MSc (IT), BSc (SEng), SCJP, SCWCD, SCMAD, SCBCD
    Director/General
    Manager Head of Advanced Technology​
    හැබැයි මූ උගන්වනවා නම් හොඳයි. දැන් ජාවා එකෙ තත්වේ මොකෝ දන්නේ නැහැ නේ?? තාම ළමයි යනවද වැල නොකැඩී ??