අද මම කියන්නේ ගොඩක් තරුණ අය කරන වැඩක් ගැන.ඒක තමයි කෙල්ලට සලකන එක දෙමාපියන්ට වඩා.
අද ගොඩක් දෙනෙක්ට සහකරුවෙක් ඉන්නවා.:love::love:තම සහකරුවාගේ උපන් දිනය,දෙදෙනා හමු වීමේ ප්‍රීතිය හා තව විවිධ හේතු නිසා එකිනෙකා කාර්ඩ්ස්,තෑගි අනම් මනම් හුවමාරු කර ගන්නවා.පොඩ්ඩක් හිතන්න.තමගේ සහකරු වෙත කොච්චර නම් දේවල්...