කෙල්ලට~ලව.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මම කියන්නේ ආදරය ගැනයි.මේවා කොහෙන්වත් උස්සපු නැති බවත් අත්දැකිම් සහ මගේ දැනුමෙන් ලියන ඒවා බවත් සලකන්න.

    ආදරය යනු මෙන්න මේකයි කියා කාටවත් එක නිර්වචනයක් දෙන්න බෑ:no::no:.

    මොකද පුද්ගලයින් 10 ඇහුවොත් ආදරය කියන්නේ මොකක්ද කියලා අපිට ලැබෙන්නේ පිලිතුරු 10 විදියක.

    ආදරය යනු ලැබිම් සහ කැපකිරිම් සහිත දෙයකි:love::love:.කෙනෙකු තව කෙනෙකු දිහා බලද්දි අන් අයට නොපෙනෙන මොකක්දෝ අමුතු දෙයක් දකිනවා.ඒත් ඒක මොකක්ද කියලා විස්තර කරන්න බෑ.අන්න එතනදි ඇතිවන්නේ ආදරයක්.එතනට ලස්සනද නැද්ද කියන එක අදාල වෙන්නේ නෑ.මොකද අපිට ලස්සන දෙයක් තව කෙනෙක්ට අවලස්සන වෙන්න පුලුවන්.

    සමහරු කෙල්ලෙක් දිහා බලලා කියනවා කැ* පු* බන්:P:P.මේකිව නම් මගේම කරගන්නවා කියලා.එතනදි ඇතිවන්නේ ආදරය නොවේ.කාමය.එතනදි ඇතිවන්නේ පු* පැලිමේ ආශාව:rofl::rofl:.දැන් අහන්න එපා පු* කොහොමත් පැලිලා නේද කියලා.පැලිච්ච එක තවත් පලන්න තමයි එතන ආසාව ඇති වන්නේ.ආදරය නොවේ.

    ආදරයේදි කෙනෙකුට එය පවසා ඇයව හිමිවිම හෝ අහිමි විම සිදු වනවා:(:(.

    තව සමහරු ආදරය නොපවසා හිතින් ආදරය කර දුරින් සිට ඇය දෙස බලා සැනසෙනවා:):).එය හොද දෙයක් ලෙසයි මා දකින්නේ.මොකද සමහරු ආදරය කරපු කෙල්ල තමන්ව ප්‍රතික්ශේප කරාම ඒ කෙල්ලගේ කොල්ලට ගිහින් නෙලලා කෙල්ලව නැති නාස්ති කරලා දානවා.තව කෙනෙක්ට දුකක් දිලා අපි ලබන සතුට වැඩක් නෑ.ඒවාගේ ප්‍රතිඵල අපිට පස්සේ හම්බෙන්නේ ඩබල් වෙලා.ඒකයි.

    ඒක නිසා තමන්ට නොලැබුන ආදරය වෙනුවට වෙන එකක් නොලැබුනා නම් කලින් කෙනාට ඈ අකමැති නමුත් තමුන් තවම ආදරය කරන්නේ නම් ඇගේ ජීවිතය දෙස දුරින් සිට බලා සැනසෙන්න.නැතුව ඇගේ ජීවිතය නැති බන්ගස්තාන කරන්න යන්න එපා:growl::growl:.

    මේවා කාටහරි වැදගත් වෙයි කියලා හිතුන නිසයි දැම්මේ.කියවලා කමෙන්ට් එකක් දාලා යන්න;);).
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    හොඳ පනිවිඩයක් අන්තර්ගතයි මෙකෙ,රෙප් දෙන්න බැයිලු යාලු
     
    Leshiya

    Banned
    Jun 20, 2011
    506
    26
    0

    සමහරු කෙල්ලෙක් දිහා බලලා කියනවා කැ* පු* බන්:P:P.මේකිව නම් මගේම කරගන්නවා කියලා.එතනදි ඇතිවන්නේ ආදරය නොවේ.කාමය.එතනදි ඇතිවන්නේ පු* පැලිමේ ආශාව:rofl::rofl:.දැන් අහන්න එපා පු* කොහොමත් පැලිලා නේද කියලා.පැලිච්ච එක තවත් පලන්න තමයි එතන ආසාව ඇති වන්නේ.ආදරය නොවේ.

    ඇත්ත තමයි මචෝ... සමහර එවුන් කෙල්ල සෙට් වුනෙ නැත්තන් ඒකි බඩුව බන් කියනව.... :dull::dull:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    සමහරු කෙල්ලෙක් දිහා බලලා කියනවා කැ* පු* බන්:P:P.මේකිව නම් මගේම කරගන්නවා කියලා.එතනදි ඇතිවන්නේ ආදරය නොවේ.කාමය.එතනදි ඇතිවන්නේ පු* පැලිමේ ආශාව:rofl::rofl:.දැන් අහන්න එපා පු* කොහොමත් පැලිලා නේද කියලා.පැලිච්ච එක තවත් පලන්න තමයි එතන ආසාව ඇති වන්නේ.ආදරය නොවේ.
    පිස්සු කොර
    සිරාම කථාව
    මේකට කියන්නේ පු* ආසාව කියලා
    සමනලුන්ට හැදෙනවා හරියට මේ ලෙඩේ:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: akilar25

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    සමහරු කෙල්ලෙක් දිහා බලලා කියනවා කැ* පු* බන්.මේකිව නම් මගේම කරගන්නවා කියලා.එතනදි ඇතිවන්නේ ආදරය නොවේ.කාමය.එතනදි ඇතිවන්නේ පු* පැලිමේ ආශාව.දැන් අහන්න එපා පු* කොහොමත් පැලිලා නේද කියලා.පැලිච්ච එක තවත් පලන්න තමයි එතන ආසාව ඇති වන්නේ.ආදරය නොවේ.

    meka nam fattama kathawa....
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    "තව සමහරු ආදරය නොපවසා හිතින් ආදරය කර දුරින් සිට ඇය දෙස බලා සැනසෙනව"
    මටත් වුනේ ඔය දේ තමයි

    :(:(:(

    thanks machan .. honda wistharayak thiyanawa
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    "තව සමහරු ආදරය නොපවසා හිතින් ආදරය කර දුරින් සිට ඇය දෙස බලා සැනසෙනව"
    මටත් වුනේ ඔය දේ තමයි

    :(:(:(

    thanks machan .. honda wistharayak thiyanawa

    මාත් එහෙම තමයි.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ආදරය = Romance + sex නේහ්. මුලින් දැක්කොත් නම් හිත යන්නේ වෙන වෙන දේවල් වලට තමා. ඒ වගේමයි පිට ඔපේට! පස්සේනේ ආශ්‍රය කරලා දැන හැඳින ගන්නේ. ඒ නිසා "හදවතට" ඇත්තටම ආදරය දැනුන දවසට ඔබටත් ආදරවන්තිය ගැන ආදරය දැනෙයි! තමන්ගේ ජීවිතේට හරිම කෙනා සුදුසුම කෙනා එනකන් ඉන්නම වෙනවා.... ස්තූතියි සටහනට මචන්.