film need.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට ෆිල්ම් එකේ නම මතක නෑ.මෙන්න සීන් එක.මේක එම් ටීවි එකේ ඉස්සර ගියා.එකෙන් තමයි බැලුවේ.මෙන්න කතාව.කොල්ලට මසල් කාර් එකක් තියනවා.මිනිහා එක එලවනවා.මිනිහා එලවන්නේ ඩ්‍රිෆ්ට් ස්ටයිල් එකට.ලිස්සලා යන්න.මිනිහගේ පෙරන්ට්ස්ලව කවුද කිඩ්නැප් කරලා(හරියටම මතක නෑ.).මිනිහා එනවා යාලුවත් එක්ක බේරගන්න.පොලිසියෙන් එලවන සීන් එකක් තිබ්බා කියලා මතකයි මිනිහගේ පස්සේන්.ෆිල්ම් එක බලද්දි මට පන යන්න තරම් හිනා ගියා.වෙලාවට ඉතින් පන ගියේ නෑ.

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද කියනවද?
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    :no::no:
    සොරි බ්‍රදර්..
    ඔබ නොදනී මුලු ලොවම දනී..
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මට ෆිල්ම් එකේ නම මතක නෑ.මෙන්න සීන් එක.මේක එම් ටීවි එකේ ඉස්සර ගියා.එකෙන් තමයි බැලුවේ.මෙන්න කතාව.කොල්ලට මසල් කාර් එකක් තියනවා.මිනිහා එක එලවනවා.මිනිහා එලවන්නේ ඩ්‍රිෆ්ට් ස්ටයිල් එකට.ලිස්සලා යන්න.මිනිහගේ පෙරන්ට්ස්ලව කවුද කිඩ්නැප් කරලා(හරියටම මතක නෑ.).මිනිහා එනවා යාලුවත් එක්ක බේරගන්න.පොලිසියෙන් එලවන සීන් එකක් තිබ්බා කියලා මතකයි මිනිහගේ පස්සේන්.ෆිල්ම් එක බලද්දි මට පන යන්න තරම් හිනා ගියා.වෙලාවට ඉතින් පන ගියේ නෑ.

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද කියනවද?

    echcharada ?
    thawa mathaka nadda
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මතකයට එන්නෙ නැ යාලුවා මමත් MTV එකෙ බලලා තියනවා ගොඩක් ‍ෆිල්ම්ස්,හොයලා බලන්නන්,අවුරුද්ද මොකක්ද?