1. Bad_horse

    සල්ලි මදි.. දොස්තරලා විශාල පිරිසක් රටින් යන්නයි හදන්නේ…

    දැන් ගොඩක් උන් AMC කරන නිසා, vacancy fill වෙනවනේ. අනික දැන් amc කරන ගොඩක් උන් fresh graduates නිසා priority අඩු වෙනවා. හැබැයි anaesthesia training completed නම් ලොකු ගේමක් නෑ. Medicine කරපු උන්ට නම් post intern experience එක බලලා තමා priority දීලා තිබ්බේ.
  2. Bad_horse

    සල්ලි මදි.. දොස්තරලා විශාල පිරිසක් රටින් යන්නයි හදන්නේ…

    සුද්දෝ එනවා training. Tropical medicine ඉගෙන ගන්න එන උන් ඉන්නවා. කලින් ඉඳිය swiss ඩෝකියක්. Training වලට ආණ්ඩුවට ගානක් දෙනවා. පිටරටින් කවුරුත් එන්නේ නෑ මෙහෙ වැඩකරන්න මෙහෙ හිඟන පඩියට. ඉන්දියාවේ පඩියත් මෙහෙට වඩා වැඩියි. පිටරටින් ගෙන්න ගන්න නම් contract basis ගන්න ඕනේ. හැබැයි මෙහෙ පඩියට වඩා දෙන්න...
  3. Bad_horse

    සල්ලි මදි.. දොස්තරලා විශාල පිරිසක් රටින් යන්නයි හදන්නේ…

    පිටරට යන්න පට්ට ලේසියි බන්. Internship අවුරුද්ද ඉවර කරලා පත්වීම හම්බෙල මාස 3-4 AMC (Australia), PLEB (UK) කරලා pass වෙලා මගේ unit එකෙන් පොඩි උන් 5ක් ආපු ගමන් ම වගේ migrate කළා. යන්න කලින් job එක සෙට් කරගෙනම ගියේ. හිතපං අළුත් උන් ආපු ගමන් යනවා කියන්නේ එහේ exam පට්ට ලේසි. ඇරියස් කාරයින්ට හිත හදන...
  4. Bad_horse

    අලුත් ඩොකාලා පට්ට විදියට රට යනවා. නොමිලේ විශ්ව විද්‍යාලේ උගන්නන්න කලින් අවුරුදු කීපෙක බොන්ඩ් එකක් අත්සන් කරොත් හොඳ නැද්ද? ඉන්ජොන්ටත් අදාලයි.

    සම්පූර්ණයෙන් එකඟයි. මගේ මතය ඕක. දැනටත් ඕක යෝජනා වෙලා තියෙන්නේ. අවුරුදු 5ක අනිවාර්ය සේවා කාලයක්
  5. Bad_horse

    government hospital help

    Psychologist කෙලින්ම හම්බෙන්නේ බෑ. Psychologist ට ලෙඩේ diagnose හරි බෙහෙත් prescribe කරන්න බෑ. (රජයේ රෝහල් වල) Private sector එකේ හොරාට prescribe කරන අය ඉන්නවා. රජයේ රෝහලක් psychiatry unit එකේදී මුලින්ම එන ලෙඩ්ඩු Consultant Psychiatrist විසින් ලෙඩේ diagnose කරනවා. ඊට පස්සේ බෙහෙත් අවශ්‍යද, බෙහෙත්...
  6. Bad_horse

    කිලෝ එකක් පුළුන් බඩේ.. දොස්තර තුවාලය මහලා..

    NHSL වල සිද්ධිය inquiry එකේ ඔක්කොම දන්නේ නෑ. මගේ යාළුවෙක්ගෙ නෑදෑයෙක් තමයි ඒ anaesthetist. Punishment එකට හේතුව විදියට අරු කිව්වේ ඕක තමා. එතක් වෙනකම් මම හිතන් ඉදියේ anaesthetist responsibility එකට ඕක අයිතියි කියලා. Thanks for the explanation.
  7. Bad_horse

    කිලෝ එකක් පුළුන් බඩේ.. දොස්තර තුවාලය මහලා..

    NHSL එකේ laparatomy එකක gauze එක retain වුණා එකට anesthetist ගේ promotion නැවැත්තුවා. Interdict කරලා තිබ්බද කොහෙද කාලයක් යනකම්. Main responsibility එක surgeon වුණාට item count එක note down කරන්න ඕනේ anaesthetist නේද? ලංකාවේ ගොඩක් මිනිස්සු දොස්තරලා දඩුවම් දෙන්නේ නෑ කියන්නේ inquiry වල තොරතුරු...
  8. Bad_horse

    කිලෝ එකක් පුළුන් බඩේ.. දොස්තර තුවාලය මහලා..

    දොස්තර සුද්ද කරනවා නෙවෙයි ඓත් ඔය සීන් එක හොඳට තිබ්බා වකුගඩුව පැත්ත මාරු වෙලා අයින් වුණා වගෙ simple කතාවක් නෙවෙයි මට ගන්න ලැබුණ විදියට. ඒ ළමයාගේ renal dysplasia එකක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ වකුගඩු දැක normal විදියට නෙවෙයි තිබිලා තියෙන්නේ. Horseshoe kidney එකක් තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ වකුගඩු...
  9. Bad_horse

    කිලෝ එකක් පුළුන් බඩේ.. දොස්තර තුවාලය මහලා..

    හැම surgery එකක් අවසානේදීම gauze count එකක් කරනවා. ඒ කියන්නේ guaze දෙන nurse දුන්න ගාන කියනවා. එළියට ගන්න ගාන assist කරන nurse කියනවා. Gauze වල size එක අනුව සේවා වර්ග කරනවා blood උරාගන්නා ප්‍රමාණය අනුව. ඒ කියන්නේ guaze ගානෙනේ තමා අපි blood loss එකට ගාන හදන්නේ. කිලෝ එකේ gauze කියලා එකක් නෑ...
  10. Bad_horse

    වෙන තැනක දැකපු වැදගත් කමෙන්ට් quote එකක් කරා

    Psychiatrist වගේම psychologist දෙන්නම වැදගත්. Psychiatrists තමා ලෙඩේ diagnose කරන්නේ. Psychologist ඇති තමයි behavioral therapy පැත්ත ගොඩ දාන්නේ. රජයේ රෝහලක් psychiatric clinic එකක කොටස් තමයි ඔය. Occupational therapist කෙනෙකුත් ඊට අමතරව ඉන්නවා. Tertiary care center වල පොතේ හැටියට unit එක තියෙනවා...
  11. Bad_horse

    මූ රට දාල ගිහින් ලු ෆේස්බුක්

    ඔය පෞද්ගලික තරහකට කරපු වැඩක් බං. ඒකත් කළේ වෙන දොස්තරයෙක්. රුවන් එම්. ජයතුංග කියලා transyvania blog එක කරන එකා. ඌත් එක්ක මතාවදිව හැප්පෙන්න අමාරු උනාම මිනිහා කරන්නේ blog එකෙනුයි, දායක සභාව හරහා මඩ කතා ප්‍රචාරය කරන එක. ඒ පෝස්ට් එහෙමම copy වෙලා gossip channel වල යනවා sensational කතා නිසා. වෙන දොස්තර...
  12. Bad_horse

    වෙන තැනක දැකපු වැදගත් කමෙන්ට් quote එකක් කරා

    උබ කොහොමද medically diagnose නොකර ලෙඩ "diagnose" කරන්නේ? ප්‍රතිකාරත් දීපන් බං ඒ වෙලාවෙම අපරාදේ නැත්නම් උඹේ diagnose එක
  13. Bad_horse

    කකුලේ ටිෂු එකක් ගිහින්

    මොකක්ද ටිශු එකක් ගිහිල්ලා කියන්නේ?

    No contents