නෑ එකෙත් විවා elite, ඉන්දියන් වාහන ෆොරුම් ඕනෑතරම් තියනවා,අනිත් මිනිස්සුන්ට වගේම අතේ තියෙන ගානට එහෙම නැත්තන් අමාරුවෙන් පලවෙනි වාහනය ගන්න අය ඕනෑතරම් ප්‍රශ්න අහනවා,උත්තර ලැබෙනවා. එකෙත් උත්තර දෙන අය අතර තමන් හරි කියන් හිතන් ඉන්න අයත් ඉන්නව. ඒවගේම හරියට දැනගෙන උත්තර දෙන අයත් ගොඩක් ඉන්නව.
මටත් අවුරුදු...