හැමෝගෙන්ම උදව් ඕන.
පහුගිය අඟහරුවාදා උදේ පාන්දරම මම වැඩට යද්දී වාහනේට මොටෝර් බයික් එකක් හැප්පුන.මම වාහනේ හරවද්දී හැප්පුන නිසාත්(ඇත්තටම trafic police හරවන්න සංඥාව දුන්න) උදෙන්ම වැදගත් training එකකට යන්න පරක්කු වෙන නිසාත් මම උට කිව්වා මම බයික් එක හදල දෙන්නම් මට ඉක්මනට යන්න ඕන කියල.කියල.ටික වෙලාවක් යද්දී මු කිව්වා කකුල රිදෙනවා කියල. පස්සේ මම ඔක්කොම වැඩ පැත්තක දාල මුව ජාතික රෝහලට අරගෙන ගිය.බලපු ඩොක්ට කිව්වා xray එකක් වත් ගන්න ඕන නැහැ කියල. ලියපු බෙහෙත් ටිකත් මම අරන් දුන්න.
අද මට මු කතා කරලා කියනවා බයික් එක රෙපෙයාර් කරන්න 39000ක් ඕනලු. fork දෙකයි රීම් එකයි අලුතින් දාන්න ඕනලු.
බයික් එක bajaj එත් model එකනම් මම දන්නේ නැහැ.එවෙලේ ගත්ත පින්තුරයක් මම දාන්නම්.
බයික් ගැන මෙලෝ දෙයක් මම දන්නේ නැහැ. මු කියන කතාව වෙන්න බා කියල නම් හිතෙනවා. කොළඹ ඕව අඩුවට ගන්න තියෙන්නේ කොහෙද? මේ ටිකට කියක් යයිද.රාජගිරිය,බත්තරමුල අවට සාදාරන ගානකට මේක හදලදෙන්න පුළුවන් තැනක් තියෙනවද.
කවුරුහරි දන්නා කෙනෙක් උදව් කරන්න.
[/IMG]

ow ubama hadala diyan u hadanne uben salli kada ganna..