1. xLight

    Ebay shopping taxes / DHL taxes

    Ebay එකෙන් සපත්තුවක් ගන්න කියලා බෑලුවෙ. හොද එකක් හම්බ උනා. 80$ වගෙ තමා ඔක්කොටම යන්නෙ.ගාන අව්ලක් නෑ. මෙක Ship කරන්නෙ DHL Globalmail එකෙන් කියලා තමා කියලා තියෙන්නෙ. මට පොඩ්ඩක් අව්ල් ගියෙ මෙන්න මෙවා දෙක තිබ්බා උගෙ Store එකෙ shipping කියන tab එකට ගියාම. මම අහලා තියෙනවා DHL එකෙන් මොකක් හරි එව්වම...
  2. xLight

    SLT Conditions

    SLT Conditions [Confirmed] සුභ නව වසරක් 2017...! Edit : මම දෑන් call එකක් දුන්නා. jan 1 00.00 ඉදන් 24.00 වෙනකන් තියෙනවා. ඔන මගුලක් පුලුව්න් ලු,social media අරවා මෙවා විතරක් නෙවෙයි ලු. බය නෑතුව download කරපන්න් :rofl:....:rofl: ටොරන්ට් වෑඩ නෑ. එත් එක හදන විදි දෙක තුනක් තියෙනවා. VPN - හොද VPN...
  3. xLight

    Acer / Student offer Laptop feedback please

    මචන්,මම කලින් දෑන්මා thread එකක් ගන්න Laptop 1k recommend කරන්න කියලා. ගොඩක් කට්ටිය කියලා තියෙන්නෙ Metropoliten එකෙන් දෙන Student offer එක අරන් RAM එක වෑඩි කරල SSD එකක් ගහන්න කියලා තමයි. තව පොඩි උදව්වක් ඔනෙ. මම කලින් ACER පාවිච්චි කරලා නෑ.සමහර එව්න් කියනවා මලක් වගෙ පාව්ච්චි කරන්න වෙයිලු, සමහර...
  4. xLight

    Worked solutions for almost any book.[Chegg Service][Free]

    පොඩි වෑඩක් පටන් ගන්න කියලා හෑදුවා, මෙකයි සින් එක සමහර අය දන්නවා ඈති Chegg කියලා site එකක් තියෙනවා එකෙ තියෙනවා ලොකෙ තියෙන ගොඩාක් පොත් වල තියෙන ප්‍රශ්න වලට පිලිතුරු, හදන විදිහත් එක්ක, එක ඉතින් වෙනස් වෙනවා ප්‍රශ්නය මත, පිලිතුරු ලියලා තියෙන විදිහ වගෙ එවා අනුව. තෙරෙනවා නෙ ඉතින්. මුලිනම කියන්න ඔනෙ අනෙ...
  5. xLight

    Laptop_එකක්_ගන්න_තෑනක්_කියපන්කො.

    Laptop_එකක්_ගන්න_තෑනක්_කියපන්කො. ඈලො.. මචන් ලා අද පොඩි සප් එකක් ඔනෙ, තව දවස් 20 කින් වගෙ campus එක පටන් ගන්නවා.තාම lap එකක් නෑ.මම අද වෙනකන් ඉතින් PC එක තම පට්ට ගෑහුවෙ. මෙක අරන් යන්න බෑනෙ ඉතින් එහෙ.එකක් ගන්නම වෙනවා. මෙකයි අව්ල, අයියා ලග තියෙනවා lap එකක් , එක නිකන් හරි පාව්ච්චි කරද්දි දුක...
  6. xLight

    Free Lynda Account method

    Free Lynda Account method [Fixed] මුලින්ම සමාවෙන්න ඔනෙ. මගෙ වෑරෑද්ද, මම කලින් මෙක පාවිච්චි කරා සති කිහිපයටක කලින්, දෑන් එක වෑඩ නෑ.එත් මට අලුත් එකක් හම්බ උනා. එක මම දෑන් කරලා බෑලුවා බඩු වෑඩ. මෙ තියෙන්නෙ ... එක. ආදරයටද මන්දා හොද comment ටිකක් දිබ්බා, මම මෙක දෙනවාද කියන එකත් හිතුවා මෙ වගෙ...
  7. xLight

    Quality Over Quantity #MakeEKGreatAgain

    මුලින්ම කියන්න ඔනෙ මම මෙකෙ regjster උනෙ නෑතත් මම එලකිරිය follower කෙනෙක්.මට forums පොඩ්ඩක් addictive එකයි මම register නොවි හිටියෙ. මෙ පොස්ට් එකෙ තියෙනවා Admins/Moderators/Developers සහ Normal member ලට කරන්න පුලුවන් දෙවල්.. එ හෑම දෙයක් ම එක වගෙ වෑදගත්. එත් කරන්න පුලුවන්. ඔන දෙයක් කරන්න කලින් අපි...

    No contents