SLT Conditions [Confirmed]
සුභ නව වසරක් 2017...!
Edit : මම දෑන් call එකක් දුන්නා. jan 1 00.00 ඉදන් 24.00 වෙනකන් තියෙනවා. ඔන මගුලක් පුලුව්න් ලු,social media අරවා මෙවා විතරක් නෙවෙයි ලු. බය නෑතුව download කරපන්න්
....
ටොරන්ට් වෑඩ නෑ. එත් එක හදන විදි දෙක තුනක් තියෙනවා.
VPN - හොද VPN එකක් ගත්තෙ නෑත්තම් ඉතින් හොද speed නෑ . 4GB වලට අඩු නම්, Seedr එක තමා හොදම විදිහ.
https://www.seedr.cc/?r=307985 (Make fake accounts to extend your storage)
මගෙ ref එකෙන් register වෙන්න ඔනෙ නෑ. මගෙ ලිමිට් ෆුල්. එත් මෙකෙන් register උනම ඔයාට 500mb හම්බ වෙනවා. ඔයාගෙ කෑමත්ත.
Get VPS and reupload in to google drive
ammeh tawa tiyenwa
මෙතන ඉන්න හෑමොම දන්නවා නෙ අපෙ දෑවෙන ප්‍රශ්නය. SLT එකෙන් දෙන free Data ඈත්තටම unlimited ද කියන එක. මොකො උන්ගෙ facebook තියෙන්නෙ unlimited data to surf කියලා. අනිත් එක terms and conditions දාලත් නෑ. කව් රු හරි කෙනෙක් කතා කරලා ඈහුවාද මොකො වෙන්නෙ කියලා, Terms එහෙම ගෑන? කතා කරානම් කියපන්කො. මට මෙ වෙලාවෙ නොවෑලක්විය හෙතුවක් මත කතා කරන්න බෑ :/
අනිත් එක අමතක කරන්න එප. free data කියලා එක පාරකුත් නෑවා මතකයි නෙ හිටන්.

Last edited: