1. adrianou

    බැක්-පැක් Bag

    මචංල, the-v.net කියල සහ Vtube කියල පිටිපස්සෙ ගහල තියෙන බෑග් එකක් කොටුවෙ යනවද මේ දවස් වල. බෑග් එකටම එක සිපර් එකයි තියෙන්නෙ. ඒක තියෙන්නෙත් පටි දෙකට පිටිපස්සෙන්. බෑග් එක කරට දාගත්තම සිපර් එකක් තියෙනව කියල පේන්නෙ නෑ. පොඩි ලැප් එකක් වගේ දාන්න පුලුවන් පොඩි බැක්-පැක් මොඩෙල් එකේ බෑග් එකක්. දන්න කවුරු...
  2. adrianou

    Structural Engineer

    මේකෙ ඉන්නවද කවුරුහරි Structural Engineer කෙනෙක්. මෙතන කියන්න බැරිනම් ඉන්බොක්ස් කරන්න.
  3. adrianou

    Plastic Containers

    මේ වගේ ලොකු Plastic Containers ගන්න තැනක් දන්නවද?
  4. adrianou

    Open DNS

    මචංලා, open dns වලට dns change කරල permanently තියගන්නෙ කොහොමද w10 වල? Network Connection වලදි හැදුවම internet disconnect වෙනකොට reset වෙනව. Internet connect කරන සැරයක් ගානෙ ආයෙ change කරන්න ඕනෙ.
  5. adrianou

    Lap & Desktop connect each other

    ලැප් එකකුයි ඩෙස්ක්ටොප් එකකුයි wireless හරි wired හරි connect කර ගන්නෙ කොහොමද?
  6. adrianou

    Dial0g

    කව්ද Dial0g 3G post pai d connection එකක් පාවිච්චි කරන්නෙ, ලඟදි connection එක up හරි down හරි කරපු
  7. adrianou

    Godaddy to what

    Namesilo.com use කරන කව්රු හරි ඉන්නවද? මේක trust ද? Godaddy ඉඳන් domain එකක් transfer කරන්න හදන්නෙ. මේක හොඳයිද නැත්නම් Namecheap හොඳයිද? Namesilo - $8.39/$8.99 (Transfer / Renewal) Namecheap - $9.69/$10.69 (Transfer / Renewal)
  8. adrianou

    පෝටබල් හාඩ්

    ඔයාල use කරන පෝටබල් හාඩ් එකේ Brand එකයි, Model එකයි, Size එකයි, ගත්ත අවුරුද්දයි, ගානයි, Experience එකයි මෙතන දාගෙන යන්න.
  9. adrianou

    ඊමේල් ඇඩ්‍රස්

    ඇයි සමහරු ඊමේල් ඇඩ්‍රස් ලියනකොට "john (at) abc.com" මෙහෙම ලියන්නෙ
  10. adrianou

    මේක මේ ගානට ලාබද?

    මේක මේ ගානට ලාබද? මේක මේ ගානට ලාබද? 82.5 Lks http://www.autolanka.com/view/mercedes-benz/e200/40475.html
  11. adrianou

    Tobi Travel Steamer

    Tobi Travel Steamer එක use කරන කව්රු හරි ඉන්නවද?
  12. adrianou

    Galle Road / AH43

    ඇයි ගූගල් ගාලු පාර, AH43 විදියට මාර්ක් කරල තියෙන්නෙ?
  13. adrianou

    Car

    මෙ Car එක මොකක්ද
  14. adrianou

    SLT 4G / Dialog 4G

    ‍යාලුවනෙ. SLT 4G ගන්න පුලුවන්ද ඕන තැනක ඉන්න කෙනකුට. එකට සිග්නල් එන්නේ tower වලින්ද? SIM එකක් නේද දාන්න තියෙන්නෙ තව එතකොට SLT 4G ද හොඳ නැත්නම් Dialog 4G ද?
  15. adrianou

    Car Tax

    මචංල, මට 2010 ඉඳන් Bikes වලටයි Car වලටයි ගහපු Tax percentage එක කියනවද?
  16. adrianou

    Film

    https://www.youtube.com/watch?v=bCwZizrDEf8 Me video eke thiyena film eka mokakda?
  17. adrianou

    Firefox

    Firefox use කරන අය කව්ද ඉන්නෙ. දැන් කාලෙක ඉඳන් නිතරම Crash වෙනව නේද?
  18. adrianou

    වතුර ටැංකියක්

    මචන් වතුර ටැංකියක් හයි කරනකොට tank connecters(inlet, outlet,washout, off-flow) වලට Tread seal(tape seal)ගහන්න ඔනද? ගම් දාන්නත් ඔනද? අතින් තද කලාම ඇතිද? පයිප්ප රින්ච් එකෙනුත් තද කරන්න ඕනද? පයිප්ප බාස්ලා, දන්න අය උදව් කරන්න.
  19. adrianou

    සෝලාර් පැනල්

    මට හොඳ සෝලාර් පැනල් ගන්න තැනක් දන්න කෙනෙක් කියනවද? Solar system නෙමෙයි. පැනල් විතරයි
  20. adrianou

    ආපිකෝ හයිබ්‍රිඩ්

    ආපිකෝ හයිබ්‍රිඩ් ආපිකෝ හයිබ්‍රිඩ් ද, PE+ Blue Tech ද, Anton Max Triple Layer හොඳ ගෙදරකට?

    No contents