Godaddy to what

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Namesilo.com use කරන කව්රු හරි ඉන්නවද? මේක trust ද?

    Godaddy ඉඳන් domain එකක් transfer කරන්න හදන්නෙ. මේක හොඳයිද නැත්නම් Namecheap හොඳයිද?

    Namesilo - $8.39/$8.99 (Transfer / Renewal)

    Namecheap - $9.69/$10.69 (Transfer / Renewal)
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    Namesilo.com use කරන කව්රු හරි ඉන්නවද? මේක trust ද?

    Godaddy ඉඳන් domain එකක් transfer කරන්න හදන්නෙ. මේක හොඳයිද නැත්නම් Namecheap හොඳයිද?

    Namesilo - $8.39/$8.99 (Transfer / Renewal)

    Namecheap - $9.69/$10.69 (Transfer / Renewal)
    Ow Godaddy ekata wada Namesilo.com eka hodai..

    mageth domains 100 kata wada Godaddy idala Namesilo transfer kara.. dan awurudu 2k withara Namesilo use karanawa.. kisi upset ekak naa