මචංල, මට 2010 ඉඳන් Bikes වලටයි Car වලටයි ගහපු Tax percentage එක කියනවද?
adrianou Well-known member Nov 20, 2016 979 314 83 May 20, 2017 #1 මචංල, මට 2010 ඉඳන් Bikes වලටයි Car වලටයි ගහපු Tax percentage එක කියනවද?
XibitZ Well-known member Oct 10, 2008 13,229 1 4,016 113 Moratuwa May 20, 2017 #3 මතක විදියට හයිබ්‍රිඩ් වල. . 60% -> 57.5% -> 90% -> 120% දැන් CC වලට ගහන නිසා ගොඩක් වැඩි. .
adrianou Well-known member Nov 20, 2016 979 314 83 May 21, 2017 #5 XibitZ said: මතක විදියට හයිබ්‍රිඩ් වල. . 60% -> 57.5% -> 90% -> 120% දැන් CC වලට ගහන නිසා ගොඩක් වැඩි. . Click to expand... machan me 2017 ta da? mokakda machan uba dapu value 4 teruma. 2000cc ekakata 60% gahanawa kiyala hituwoth gana wenne, if car price = 100 tax = 100 x 60/100 = 60 with tax = 160 Da?
XibitZ said: මතක විදියට හයිබ්‍රිඩ් වල. . 60% -> 57.5% -> 90% -> 120% දැන් CC වලට ගහන නිසා ගොඩක් වැඩි. . Click to expand... machan me 2017 ta da? mokakda machan uba dapu value 4 teruma. 2000cc ekakata 60% gahanawa kiyala hituwoth gana wenne, if car price = 100 tax = 100 x 60/100 = 60 with tax = 160 Da?
XibitZ Well-known member Oct 10, 2008 13,229 1 4,016 113 Moratuwa May 21, 2017 #6 adrianou said: machan me 2017 ta da? mokakda machan uba dapu value 4 teruma. 2000cc ekakata 60% gahanawa kiyala hituwoth gana wenne, if car price = 100 tax = 100 x 60/100 = 60 with tax = 160 Da? Click to expand... දැන් වාහනේ වටිනාකමට හෝ CC අගයට ගහන්නෙ බන්. . ඔය දෙකෙන් ටැක්ස් වැඩිය එන ගාන තමයි ටැක්ස් වෙන්නේ. . ගොඩක් වෙලාවට වටිනාකමට වඩා CC අගයට ගන්නේ. . ඒ කියන්නේ 1000CC ට අඩු නම් එක CC එකකට 1500යි. 1000ත් 1500 අතරනම් එක CC එකකට 2500. . ඔන්න ඔය විදියට යන්නේ. . උදාහරනෙකට ඇල්ටො එකක් ගමු. . 1500*800=1200000
adrianou said: machan me 2017 ta da? mokakda machan uba dapu value 4 teruma. 2000cc ekakata 60% gahanawa kiyala hituwoth gana wenne, if car price = 100 tax = 100 x 60/100 = 60 with tax = 160 Da? Click to expand... දැන් වාහනේ වටිනාකමට හෝ CC අගයට ගහන්නෙ බන්. . ඔය දෙකෙන් ටැක්ස් වැඩිය එන ගාන තමයි ටැක්ස් වෙන්නේ. . ගොඩක් වෙලාවට වටිනාකමට වඩා CC අගයට ගන්නේ. . ඒ කියන්නේ 1000CC ට අඩු නම් එක CC එකකට 1500යි. 1000ත් 1500 අතරනම් එක CC එකකට 2500. . ඔන්න ඔය විදියට යන්නේ. . උදාහරනෙකට ඇල්ටො එකක් ගමු. . 1500*800=1200000