Thanks machanBUMP
Thanbump
Macpoil එකක් ගහන්න හිතන් ඉන්නෙ.අපේ ගෙදර නම් තියෙන්නේ arpico ඉස්සරම එකක්. ලේයර් මුකුත් නැ නිකන් ප්ලාස්ටික්.
අලුත් ඒවගේ ඇතුලේ තියෙන්නේ ප්ලාස්ටික් නොවන ලේයර් එකක් නම් මම හිතනවා ඒක හොදයි කියල..
කලු පාට ගන්න එපා රත් වෙනවා.
elaආපිකෝ හයිබ්‍රිඩ් හොදය් රත් වෙනවත් අඩුය් වතුර![]()
pe+ tank eka lassanaitriple layer yanawa nam ithin arpico. double layer nam pe+ ganna
Thnxmanදman;21429491 said:bump
okkoma eka ganan wage ban 500L. Apiko eka Rs.100 witarai wadiArpico eka hodayi. habayi ganan.
wathura rath wenne nadda machanpe + hodai.math pavichchi karanne eka
මෙවා කොහෙද බන් ගන්ඩ තියන්නෙ
මෙවා කොහෙද බන් ගන්ඩ තියන්නෙ
Arpico eka hodayi. habayi ganan.
http://www.nationalpvc.com/products/national-pvc-products/tanks-other-products/
ගෙවල් ලඟ තියෙන හාඩ්වෙයාර් එකකට කියල ගෙදරට ගෙන්න ගන්න පුලුවන්වෙයි.
උබ පාවිච්චි කරනවද මෙක හොදද රත් වෙන්නෙ නැද්ද?