සීලින්ග් ශීට් වල ජොයින්ට් කවර් කරලා ජෝඉන්ට් එකක් නැති තරමට ෆිනිෂ් කරන්නේ කොහොමද? ඔය ෂෝ රූම් වල එහෙම එහෙමත් ගහන්නේ? මොනවද පාවිච්චි කරන ශීට්?