අපරාදේ නම් තමයි, ඒ අපට හිතෙන විදිහ. උන්ට එහෙම හිතෙන නැ. ආණ්ඩුවේ රස්සවක්නේ, ඕන එකක් උන්ට.
මගේ කසින් වැඩ කරන තැනට 4 දෙනෙක් දාල. උන්ට වාඩිවෙන්නවත් තැනක් නැ. එක මේසෙකට පුටු 4 ක් දල දීල. දැන් ගෙදර ඉන්නේ පඩි පිට. කොරෝන අවුරුදු රැල්ලට වර්කස්ලා ලිමිට් කරන්න කියල නිසා උන් ගෙදර නවත්තල.
මොන රටක්ද බං මේ...