සිනොෆර්ම් 60 වැඩි දෙමව්පියන්ට ගහපු අය අත්දැකීම් ශෙයා කරන්න
Please share time period as well.
Please share time period as well.
Last edited:
Ammatai thatta dennatama vidda amata 68i thatta 72 i kisi avulak une na
ow ban math mekanm dakka kiyana kohe hariඑක ගහලා මාසෙකින් හරියටම අද දෙවනි එක ගහනවා.
පලවෙනි එකටනම් කිසිම අවුලක් උනේ නෑ.
ඔයගැන අපි ඊයෙත් කතාඋනා. තරුන අයට එක එක වෙනස්කම් ආවත් 60 වැඩි බහුතරයකට කිසිම වෙනසක් අතුරු ආබාදයක් පේන්නන්නේ නෑ විද්දා කියලා.
immune system weak nisa wenna onaඑක ගහලා මාසෙකින් හරියටම අද දෙවනි එක ගහනවා.
පලවෙනි එකටනම් කිසිම අවුලක් උනේ නෑ.
ඔයගැන අපි ඊයෙත් කතාඋනා. තරුන අයට එක එක වෙනස්කම් ආවත් 60 වැඩි බහුතරයකට කිසිම වෙනසක් අතුරු ආබාදයක් පේන්නන්නේ නෑ විද්දා කියලා.