Vet kenek gen deyak danaganna nam thamanta awashya prashne daanna. ethakota danna kenek or vet kenek uththara denawa.
Forum eken wadak ganne ehemai.
araya innawada meya innawada kiyala nikan thread daala eetapasse enakan indala uu balan inna ona uba aayeh ube prashne kiyanakan.
eeka wenne nathi wadak.
elakiri eke witharak nemei eka hama discussion based community ekakatama podi deyak. uba ubage prashne thamai liyanna ona.
pallehain daanna vet genek gen udawwak expect karanawa kiyala mulin prashne liyala.
Me thread eka balagena vet la keepadenek ignore karan giyaada danne na danatamath උබට miss උන
සිරාම කතාව.
සිංහලුන්ගේ හණමිටි අදහස් නේ.
පොල් කඩන්න එකෙක් හොයනවා වගේ තමා අනිත් වැඩ කරගන්නත් මිනිස්සු හොයන්නේ.
පොල් කඩන එකෙක් හොයන්නේ පොල් කඩන්න කියලා දන්නවා.
එතනින් එහාට මොකෙක් වත් හොයලා වැඩක් නැහැ. අදාළ ප්‍රශ්නේ ඇහුවා නම් දන්නා වෙන එකෙක් හරි උත්තර දෙනවා.
සමහර forum වල ඇවිල්ලා අහනවා සමහරු.
Wordpress වැඩ්ඩෙක් ඉන්නවද?
පෝන්බහ් වලින් හම්බ කරන කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න.
සාස්තර කියන කෙනෙක් ඉන්නවද?
පාමසියක් තියන කෙනෙක් මැසේජ් එකක් දාන්න.
තනියම forex කරන කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න.
අඹ export කරන කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න.
ඔය වගේ ලබ්බවල්.
දෙන්න හිතනවා ඉතිං දුවන්ඩ.
Sorry machan. Understood.
Thanks for all bumbers.
_________________________________________________
poos patiyek innawa. leda wela.
kanne na. ohe ela wela innawa.
saththu hadala athdakeemak na. danna kenek kiyanna.
mokada karanna ona. monawa hari tikak kawa ganne kohomada?
------
Post added on Jul 9, 2021 at 6:28 PM
කොච්චර විතර වයස පැටියෙක්ද?
මොන වගේ ලෙඩද පෙන්නනේ?
ග්ලුකෝස් වතුර ටිකක් පොවන්න.
B විටමින් ටිකකුත් දුන්නා නම් තමා හොඳ.