1. M

    මචන්ලා කොහොමද උබලා වැඩ එක්ක poststudy manage කරගන්නේ?

    වැඩ අස්සේ ඉගෙන ගන්නවා කියන්නේ මාර කට්ට නේද බන්
  2. M

    මචන්ලා කොහොමද උබලා වැඩ එක්ක poststudy manage කරගන්නේ?

    මචන් office වැඩ එක්ක කොහොමද education පැත්තේ දේවල් කරගත්තේ , නැත්නම් ඒකට කාලය කළමනාකරණය කරගත්ත හැටි දාපන් තව කෙනෙක්ට ඒක ප්‍රයෝජනවත් වේවී..මොකද office ඇරිලා ගෙදර ආවම මහන්සි ඒ අස්සේ study කරලා exam ගොඩ දාගන්න ඕනා..
  3. M

    Suryakumar yadav dial එක පිස්සෙක්

    ඔව් බන් ඌ බෝලේ දාපු ගමන් එහෙම හදලා ගහනවා කියන්නේ බන් ..
  4. M

    Suryakumar yadav dial එක පිස්සෙක්

    ow ne bn ඌ කොහොමද එහෙම ගහන්නේ !game එකේවත් ගහන්න බෑ..
  5. M

    Suryakumar yadav dial එක පිස්සෙක්

    ඌ යකෝ කොහේ දැම්මත් ගහනවා 😂 පුදුම බැටෙක් ඌ නම්
  6. M

    PTE Listening section එකේ use කරන accent එක?

    මචන් PTE එකේ listening section එකේ එකම accent එකද එන්නේ? මොකද apeuni එකේ practice කරද්දි අපිට ඇහෙන accent එක වෙනස් කරන්න පුලුවන්, normally මොකක් දාගෙන practice කරන එකද හොද? (UK,US etc)
  7. M

    Linkedin account එකක් හැදුවා

    Elama mchn❤️
  8. M

    Linkedin account එකක් හැදුවා

    Thanks mchn !! Details dala neh experience nikan dala thiyenne Google akh mchn search karata pennane ne ne ? Followers la wadiya nathi nisada ------ Post added on 1682250900
  9. M

    Linkedin account එකක් හැදුවා

    මචන් linkedin account එකක් හැදුවා තාම කවුරුත් ඒකේ නෑ කොහොමද මචන් මේක setup කර ගන්නේ..profile එක නම් හරී කට්ටියව follow request යවන්න ඕනා නේ.. පොඩ්ඩක් idea එක්ක දීපන්කෝ.. Office එකේ උන්ව search කර කර යවනවද?
  10. M

    ඉන්ෆ්ලුවෙන්සා යළි හිස එසවීමේ අවදානමක් ⛔

    beheth gaththada uba? Mn meh paspanguwa penadol gahala hitiya ban..
  11. M

    හිටගෙන විහිලු by පිස්සු කන්නා 😁

    කුණුහරප කිව්වම නේ බන් මුන් හිනා වෙන්නේ...කුණුහරප නොකියා හිනා ගස්සන්න බැයි ද
  12. M

    What is your preferred perfume comrades

    subscribe
  13. M

    Amy Ferdinandz

    මෙය ඇත්ත lb finance ද කොහෙද වැඩ කරේ ඔච්චර කෑල්ල නෙමෙයි බන්... සුද නම් තිබ්බා.
  14. M

    Amy Ferdinandz

    මේකේ ඉස්සර train එකේ වැඩට ගියේ , මේකිට වඩා යාලුවා ලස්සනයි..
  15. M

    looking a car for rent

    oww ne bn epa wenava.. 160k kivva dn ahuwama thanakin dawas 20kata 😂 ------ Post added on 1675060859
  16. M

    looking a car for rent

    100km dawata denne bn mama kalutarane ooka geena akath padui
  17. M

    looking a car for rent

    මචන්ලා car එකක් හොයනනවා දවස් 20කට වගේ driver කෙනෙක් නැතුව..දන්න තැනක් හරි යාලුවෙක් ඉන්නවනම් කියපන්කෝ විශ්වාස තැනක් බැලුවේ.. Premio, Axio, Prius එකක් වගේ බැලුවේ මචන්.. Feb 2-22 Bump for me ------ Post added on 1674966227
  18. M

    iphone ගැන ඕනේ දෙයක්...

    Mchn iphone 6s battery change karaganna hoda thanak kypnko

    No contents