මචන්ලා කොහොමද උබලා වැඩ එක්ක poststudy manage කරගන්නේ?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් office වැඩ එක්ක කොහොමද education පැත්තේ දේවල් කරගත්තේ , නැත්නම් ඒකට කාලය කළමනාකරණය කරගත්ත හැටි දාපන් තව කෙනෙක්ට ඒක ප්‍රයෝජනවත් වේවී..මොකද office ඇරිලා ගෙදර ආවම මහන්සි ඒ අස්සේ study කරලා exam ගොඩ දාගන්න ඕනා..
     
    Last edited:
    • Like
    Reactions: lilman

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    වයිපරේ නිදාගන්නකම් ඉදලා තමා පාඩම් කරන්නෙ :rolleyes: :P පාන්දර වෙනකම්වැඩ කරන්න වෙනව ඉතින් :dull: :dull:
    ඔපිස් එකේ වැඩත් එක්ක ටිකක් අමාරුයි තමා ඒත් කොහොම හරි කරන් යනව ඉතින්
    එසයිමන්ට් 5ක් තියෙනව දැන් මේ මාසෙ සබ්මිට් කරන්න :baffled::baffled:
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    a/l goda dapu method 1ma thamai.priority deepan awashya karana dewal walata. eg. gym 1 low priority karanna puluwan. wenadata long weekend 1ka trip giya higher study period 1k di eka ain karanna puluwan. wenadata chat karanna fb yanna 1 hour giya nan eka ainma karala daanna puluwan. thawa movies, films, matches, owa kapa karapan for 1 year or 2 years until you finish it.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    මචන් office වැඩ එක්ක කොහොමද education පැත්තේ දේවල් කරගත්තේ , නැත්නම් ඒකට කාලය කළමනාකරණය කරගත්ත හැටි දාපන් තව කෙනෙක්ට ඒක ප්‍රයෝජනවත් වේවී..මොකද office ඇරිලා ගෙදර ආවම මහන්සි ඒ අස්සේ study කරලා exam ගොඩ දාගන්න ඕනා..
    remove

    Gym, Social Media, ගෙදර වැඩ etc.....
    And EK,

    EK is a patta counter productive piece of shit.
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    වයිපරේ නිදාගන්නකම් ඉදලා තමා පාඩම් කරන්නෙ :rolleyes: :P පාන්දර වෙනකම්වැඩ කරන්න වෙනව ඉතින් :dull: :dull:
    ඔපිස් එකේ වැඩත් එක්ක ටිකක් අමාරුයි තමා ඒත් කොහොම හරි කරන් යනව ඉතින්
    එසයිමන්ට් 5ක් තියෙනව දැන් මේ මාසෙ සබ්මිට් කරන්න :baffled::baffled:
    වැඩ අස්සේ ඉගෙන ගන්නවා කියන්නේ මාර කට්ට නේද බන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113

    මචන්ලා කොහොමද උබලා වැඩ එක්ක prostitute manage කරගන්නේ?​

    කියලා දැක්කෙ ටයිට්ල් එක මුලින් 🤣
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Dadak durata tired wenne low water intake/ no exercises/ diet eka hari nathi unama.. eva hadagena indapan