Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    266834_7224_9.jpg

    මේ පලවෙනි ෆොටෝ එකේ සයිස් එකේ ඇගක් තියෙන කෙනෙක්ට දෙවෙනේ ෆොටෝ එකේ වගේ ඇගක් හදන්න කොච්චර කාලයක් යයිද ?

    පිටි ජාති මුකුත් නැතිව කෑම + workout වලින් විතරක් පුලුවන්ද හදන්න ?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    266834_7224_9.jpg

    මේ පලවෙනි ෆොටෝ එකේ සයිස් එකේ ඇගක් තියෙන කෙනෙක්ට දෙවෙනේ ෆොටෝ එකේ වගේ ඇගක් හදන්න කොච්චර කාලයක් යයිද ?

    පිටි ජාති මුකුත් නැතිව කෑම + workout වලින් විතරක් පුලුවන්ද හදන්න ?

    danna tharamata baha, natural ohoma angak hadanna sahenna amarui. godak oya natural angawal hadanawa kiyala youtube eke dana ewun hondata Supplements, steroids naala angawal hadala keppa adala bana ewun inne. :growl::growl:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    hodata kapan.
    bahala bokkenma gahuwoth 2y - 3y yaddi pluwan.
    e e welawata ee widiyata kanna one.

    meal eka hada ganin hodata balala.

    mn pluwan kiynne aniwa pluwn hinda bn.

    bt itn suppliment aran hodata bahala gahuwoth nm 1y ynneth nathi wei..habai rage therenne gym yana eka nawaththuwama..suppliment gnna eka nawaththuwama..
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    වැදගත් කාරණාවක් කියන්නම්...

    මේ පින්තූරෙ දැක්කම ඉස්සෙල්ලම හිතෙන්නෙ.... gym ගිහිං නිවැරදි ක්‍රමවේදයකට මාංශපේශීන් වලට පට්ට ව්‍යායාම ටිකක් කරල "ඇඟ හදල" කියන එක. හැබැයි... සේරටම වඩා වැදගත් කාරණාව තමයි... "ඇඟ හදන්න" නම් "සල්ලි" තියෙන්නෙ ඕනෙ කියන එක. ප්‍රායෝගිකව හිතන්න... දැනට තමන්ට තියෙන ශරීර ප්‍රමාණයට වඩා විශාල ශරීරයක් හදපු කෙනෙක්ට ඒ ඇඟ maintain කරන්න කොච්චර වියදමක් යනව ඇද්ද කියල... විශේශයෙන්ම කෑමට බීමට දෛනිකව ගන්න කැලරි ප්‍රමාණය.....

    ලොකු ඇඟක් ස්වභාවයෙන් නැති කෙනෙක්ට ඇඟ හදන්න නම් පට්ට කැපවීමක් වගේම හරි පෝෂණ සහිත කෑම බීම වැඩියෙන් කන්නම ඕනෙ. ‍මොන ව්‍යායාම දැම්මත් කෑම නැත්තං වැඩක් නෑ නෙ. ඒ වගේම අමතර වේ ප්‍රොටීන් වගේ දෙයක් පාවිච්චි කරන්නත් ඕනෙ වෙනව. වේ ප්‍රෝටීන් අවශ්‍යම නැහැ කියල කියනවනෙ. හරි. එහෙනම් ඒ ප්‍රෝටීන් ටික ලබා ගන්න නම් අනිවාර්යෙන් ස්වභාවයෙන් කන කෑම වලින් ඒවා ලබාගන්න වෙනව. ඒකට වැඩියෙන් කෑම ගන්න ඕනෙ. පින්තූරෙ පේන විදිහට ඒක පැහැදිලි වෙනසක්.

    ඒ කියන්නෙ ලංකාවේ ගෙදරක සාමාන්‍ය ආහාර වේල් තුනෙන් මම හිතන්නෙ නැහැ කීයටවත් මේ වැඩේ කරන්න පුලුවන් වෙයි කියල. හැමවෙලේකම මේ වේල් වලට ව්‍යායාම වලට ඕනෙ කරන පෝෂණය එන්නෙ නැහැ. තමන්ට සල්ලි වියදම් කරන්නම වෙනව තමන්ගේ ඇඟ හදන්න ඕනෙ සයිස් වෙන්න ඕනෙ කියන අරමුණ අනුව. ඒකට අනිවාර්යෙන් "සල්ලි" නැතුව නම් බැහැ මට තේරුණ විදිහට නම්.
     
    ow aniwa...
    salli nm wiyadam krnna wenwa
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Growth hormone එක පිටින් ගනින් හොඳ endocrinologist
    ඩොකෙක් set කරන්. නැත්තම් genetics නැතුව ඔහොම හදන්න බෑ natural නම්. Supplements අනිවා ඕන natural හැදුවත්. Specially fast absorbing protein (post workout) + casein protein (bed time).
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    වැදගත් කාරණාවක් කියන්නම්...

    මේ පින්තූරෙ දැක්කම ඉස්සෙල්ලම හිතෙන්නෙ.... gym ගිහිං නිවැරදි ක්‍රමවේදයකට මාංශපේශීන් වලට පට්ට ව්‍යායාම ටිකක් කරල "ඇඟ හදල" කියන එක. හැබැයි... සේරටම වඩා වැදගත් කාරණාව තමයි... "ඇඟ හදන්න" නම් "සල්ලි" තියෙන්නෙ ඕනෙ කියන එක. ප්‍රායෝගිකව හිතන්න... දැනට තමන්ට තියෙන ශරීර ප්‍රමාණයට වඩා විශාල ශරීරයක් හදපු කෙනෙක්ට ඒ ඇඟ maintain කරන්න කොච්චර වියදමක් යනව ඇද්ද කියල... විශේශයෙන්ම කෑමට බීමට දෛනිකව ගන්න කැලරි ප්‍රමාණය.....

    ලොකු ඇඟක් ස්වභාවයෙන් නැති කෙනෙක්ට ඇඟ හදන්න නම් පට්ට කැපවීමක් වගේම හරි පෝෂණ සහිත කෑම බීම වැඩියෙන් කන්නම ඕනෙ. ‍මොන ව්‍යායාම දැම්මත් කෑම නැත්තං වැඩක් නෑ නෙ. ඒ වගේම අමතර වේ ප්‍රොටීන් වගේ දෙයක් පාවිච්චි කරන්නත් ඕනෙ වෙනව. වේ ප්‍රෝටීන් අවශ්‍යම නැහැ කියල කියනවනෙ. හරි. එහෙනම් ඒ ප්‍රෝටීන් ටික ලබා ගන්න නම් අනිවාර්යෙන් ස්වභාවයෙන් කන කෑම වලින් ඒවා ලබාගන්න වෙනව. ඒකට වැඩියෙන් කෑම ගන්න ඕනෙ. පින්තූරෙ පේන විදිහට ඒක පැහැදිලි වෙනසක්.

    ඒ කියන්නෙ ලංකාවේ ගෙදරක සාමාන්‍ය ආහාර වේල් තුනෙන් මම හිතන්නෙ නැහැ කීයටවත් මේ වැඩේ කරන්න පුලුවන් වෙයි කියල. හැමවෙලේකම මේ වේල් වලට ව්‍යායාම වලට ඕනෙ කරන පෝෂණය එන්නෙ නැහැ. තමන්ට සල්ලි වියදම් කරන්නම වෙනව තමන්ගේ ඇඟ හදන්න ඕනෙ සයිස් වෙන්න ඕනෙ කියන අරමුණ අනුව. ඒකට අනිවාර්යෙන් "සල්ලි" නැතුව නම් බැහැ මට තේරුණ විදිහට නම්.

    මෙච්චරයි කතාව. හරියට හරි.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    පුළුවන් කිසිම දෙයක් නැතුව හදන්න පුළුවන්, අත්දැකීමෙන් කියන්නේ
    හැබෙයි හොද workout + කෑම එක්ක අවුරුද්දක් වත් අඩුම යාවි, සතියෙන් හදන්න ඕන නම් ඉතින් මොකක් හරි ජරාවක් ගහන්න
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    පුළුවන් කිසිම දෙයක් නැතුව හදන්න පුළුවන්, අත්දැකීමෙන් කියන්නේ
    හැබෙයි හොද workout + කෑම එක්ක අවුරුද්දක් වත් අඩුම යාවි, සතියෙන් හදන්න ඕන නම් ඉතින් මොකක් හරි ජරාවක් ගහන්න

    සතියෙන්? :no:
     
    digi

    Junior member
  • Apr 26, 2013
    35
    4
    8
    10 to 15 Years. ALL natural.
    depending on body type, foods, workouts and how you overcome injuries during your transformation.