මුස්ලිම් අය වැක්සින් ගහන්නෙ නැද්ද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒකද මේ මරණවලට හේතුව මචන්ලා? :confused:

    2021 අගෝස්තු මස 20 - කොළඹ රාජකීය විදුහලේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම එම විදුහල් ක්‍රිකට් කමිටුවේ සාමාජිකයකුව සිටි සුල්කි මොහොමඩ් සහ ඒ මහතාගේ පියා වන මරදාන සහිරා විදුහලේ ප්‍රබල රග්බි ක්‍රීඩකයකු වූ ඊබ්‍රහිම් හමීඩ් යන මහත්වරු ‘කොවිඩ්’ ආසාදිතව දින දෙකක් තුළ මරණයට පත්ව තිබේ.

    කොළඹ පදිංචිකරුවන් වන සුල්කි මොහොමඩ් මහතා අද (20) පෙරවරුවේ ද, ඒ මහතාගේ පියා ඊබ්‍රහිම් හමීඩ් මහතා ඊයේ (19) පස්වරුවේ ද, මියගොස් තිබේ.

    Source: https://www.lankadeepa.lk/news/රාජක...රග්බි-ක්‍රීඩක-පියාත්-කොරෝනාවට-බිලි/101-597338

    2021 අගෝස්තු මස 18 - රාගම රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොවිඩ් ආසාදිතව එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන මියගොස් තිබේ.

    මෙසේ මියගොස් ඇත්තේ රාගම රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ සේවය කළ මොහොමඩ් ජනන් නමැති 34 හැවිරිදි වියේ පසුවූ වෛද්‍යවරයෙකි.

    Source: https://www.lankadeepa.lk/covid19/කොරෝනා-ආසාදිත-වූ-වෛද්‍යවරයකු-මරුට/203-597195
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔව්.මුස්ලිම් උන් ගහන්නෙ නෑ මිත්‍යා මත නිසා.හලාල් නෙමෙයිලු, ළමයි හදන්න බැරිවෙනවලු, අරක නගින්න නැහැලු වගේ ඒවා උන් ඉන්න whatsapp group වල share වෙනවා.ඉතිං ඒවට උන්‍ බයයි.ඉන්දුනීසියාවේ වුනත් මිනී කඳු ගොඩ ගැහුනෙත් ඒකයි..මෝඩ කම තමා..
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මුස්ලිම් උන් ඉන්න රජයේ ආයතනයක ස්ටාෆ් එකේ ගොඩක් උන් පොසිටිව් වෙලා
    මුස්ලිම් එකෙක්ගෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ
    මූ දවසක් ඇවිල්ලා හෙන අමාරුවෙන් ඉදලා ඔෆිස් එකට වෙලා
    ස්ටාෆ් එකේ අනිත් උන් කියලා ගිහින් PCR එකක් කරගෙන එන්න කියලා
    මේ යක ඒක කරන්නේ නැතිව දිගටම ඔෆිස් ඇවිත් මුළු ස්ටාෆ් එකටම බෝ කරලා
    මුස්ලිම් අය මැරුනත් අල්ලා ගාවට යන නිසා සමහර උන් වැඩිය ගණන් ගන්නේ නැති සීන් එකක් තියෙන්නේ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    TV එකේ නම් පෙන්නුවා මාළිගාවත්තේ හෙන සෙට් එකක් පෝළිමේ ඉන්නවා - පෝළිමේ හිටියට ගහගත්තාද දන්නෙ නෑ. - සමහර වයසක මුස්ලිම් ආච්චිලාට නම් ගහනවා පෙන්නුවා - ඒ එක්කෙනෙක් voice cut එකකුත් දුන්නා - මුස්ලිම් සීයලාට ගහනවා නම් පෙන්නුවෙ නෑ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔව්.මුස්ලිම් උන් ගහන්නෙ නෑ මිත්‍යා මත නිසා.හලාල් නෙමෙයිලු, ළමයි හදන්න බැරිවෙනවලු, අරක නගින්න නැහැලු වගේ ඒවා උන් ඉන්න whatsapp group වල share වෙනවා.ඉතිං ඒවට උන්‍ බයයි.ඉන්දුනීසියාවේ වුනත් මිනී කඳු ගොඩ ගැහුනෙත් ඒකයි..මෝඩ කම තමා..
    වැක්සීන් නෙවෙයි ඕකුන්ගෙ කොහොමත් පකවල් නගින්නෙ නෑ :rofl:
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    අපේ පැත්තේ නම් ගහගත්තා මුස්ලිම් කට්ටියත්...ඔය එකෙක් දෙන්නෙක් නොගහ ඉන්නවා ඇති
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    වැක්සීන් නෙවෙයි ඕකුන්ගෙ කොහොමත් පකවල් නගින්නෙ නෑ :rofl:
    නගිනව වැඩියි...ඒකනෙ පෝලිමට ඉන්නෙ හැම පවිලකම...ගහගන්නව නං අඩුයි කියලයි මතය...ඒත් දත්තනං නැහැ සාදනය කරන්න.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,515
    15,893
    113
    111
    Gotham
    batman.com
    මුස්ලිම් උන් ඉන්න රජයේ ආයතනයක ස්ටාෆ් එකේ ගොඩක් උන් පොසිටිව් වෙලා
    මුස්ලිම් එකෙක්ගෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ
    මූ දවසක් ඇවිල්ලා හෙන අමාරුවෙන් ඉදලා ඔෆිස් එකට වෙලා
    ස්ටාෆ් එකේ අනිත් උන් කියලා ගිහින් PCR එකක් කරගෙන එන්න කියලා
    මේ යක ඒක කරන්නේ නැතිව දිගටම ඔෆිස් ඇවිත් මුළු ස්ටාෆ් එකටම බෝ කරලා
    මුස්ලිම් අය මැරුනත් අල්ලා ගාවට යන නිසා සමහර උන් වැඩිය ගණන් ගන්නේ නැති සීන් එකක් තියෙන්නේ
    Oka wuna ape amma wada karana eket. Muslin dial ekk Innwa, pora vaccine krn na qwwata. දවසක උණ tieddi office awt, office eke 3k or 4k positive wuna
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එන්නත නොගන්න එක - දෙවියන්ගේ කැමැත්ත
    එන්නත ගන්න එක - දෙවියන්ගේ කැමැත්ත
    ලංකාවෙන් හම්බෙච්ච නව විකුර්තිය - දෙවියන්ගේ කැමැත්ත
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සව්දියෙත් ගැහුවෙ. තුන්වෙනි ලොකේ රටවල් වල මුස්ලිම් එක්ස්ට්‍රීමිස්ට්ලා නම් ගහන්නෙ නැතුව ඇති