දැන් නම් මචන් මේක ඕවර් යනව

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    300ක් මරපු උන් ඊලගට මොනව කරයිද . චෙක් කරනවනම් ලග ඉදන් චෙක් කරන්න කියන්න ඕන . ඕකුන් බෑග් වලට මොනව දායිද දන්නෙ නෑ .

    බෝම්බ ගස්සල ආපු තිරිසන්නුන්ට.. රටේ ළමයින්ට මේවා පොවන එක එච්චර අමාරු දෙයක් නෙවේ :yes:
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    321223097_1347427539424513_2772541126998480680_n.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,499
    166,905
    113
    එකමත් එක රටක
    ට්‍රිප් එකක් යන කෙල්ලොන්ගේ බෑග් අදින්න ලජ්ජා නැද්ද මේ පොන්සි පොලිස් ට ?
    ඒ මදිවට අර කෙල පෙරන හති බල්ලෙක් අරන් ඇවිත්. කෑමත් ඇති බෑග් වල.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් නිකන් හුත්ත ස්කූල් යුනිෆෝම් එක කියන්නෙ කුඩු බෙදාහරින්නන්ගෙ යුනිෆෝම් එක කියල මුන් හිතන්නෙ.
    මේව ලමයින්ගෙ මනසට කොහොම බලපායිද කියල බලන්න වෙනව . උන් එකා එකා දිහා සැකෙන් බලන්න ගත්තොත් යාලුවෙක් නැති ,කතා කරන්නෙ නැති ,කිසිම දෙයක් සංවිධානය කරගන්න බැරි අබ්බ ගොබ්බ පරපුරක් බිහිවෙයි මේ වැඩෙන් . මේ යන විදිහට ඉස්කෝලෙ සයන්ස් ඩේ එකක් වත් තියන්න වෙන්නෙ නෑ පොලිසියෙන් පනින්න ගන්නව
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    ට්‍රිප් එකක් යන කෙල්ලොන්ගේ බෑග් අදින්න ලජ්ජා නැද්ද මේ පොන්සි පොලිස් ට ?
    ඒ මදිවට අර කෙල පෙරන හති බල්ලෙක් අරන් ඇවිත්. කෑමත් ඇති බෑග් වල.
    මම දැක්ක ඉස්කෝලෙ ගේට්ටුව ගාව බෑග් එකක් චෙක් කරද්දි පොලිස් බල්ලෙක් බෑග් එක හපලා බිම දානව. බෑග් එකක් ඉරුනොත් ඒක මහන්න හරි අලුත් එකක් ගන්න හරි වියදම දරාගන්නත් ඕන තමන්මයි. මොකෝ පොලීසියෙන් දෙන්නෙ නෑනෙ ඔව්වා.

    හැබැයි ලමයින්ගෙ අම්මලා තාත්තලගෙන් ඇහුවම නම් කියන්නෙ හැමදාම මෙහෙම පොලීසියෙන් චෙක් කරනව නම් හොඳයි කියල තමා.
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    676
    910
    93
    ට්‍රිප් එකක් යන කෙල්ලොන්ගේ බෑග් අදින්න ලජ්ජා නැද්ද මේ පොන්සි පොලිස් ට ?
    ඒ මදිවට අර කෙල පෙරන හති බල්ලෙක් අරන් ඇවිත්. කෑමත් ඇති බෑග් වල.
    media ෂෝ
     
    • Like
    Reactions: Any.key

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මේව ලමයින්ගෙ මනසට කොහොම බලපායිද කියල බලන්න වෙනව . උන් එකා එකා දිහා සැකෙන් බලන්න ගත්තොත් යාලුවෙක් නැති ,කතා කරන්නෙ නැති ,කිසිම දෙයක් සංවිධානය කරගන්න බැරි අබ්බ ගොබ්බ පරපුරක් බිහිවෙයි මේ වැඩෙන් . මේ යන විදිහට ඉස්කෝලෙ සයන්ස් ඩේ එකක් වත් තියන්න වෙන්නෙ නෑ පොලිසියෙන් පනින්න ගන්නව
    meka thama wenna puluwan dengorus ma de
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේ පොලිසියේ කෙනා කියන දේවල් ටික ඇහුවනම් ඕන කෙනෙකුට තේරෙනවා මේ ක ඩ්‍රාමා එකක් කියල
    කිසිම අරමුණක් නැතුව ඔහේ කියන්නේ
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    දැන් එතකොට ස්කොලේ යන ළමයි ගංජා ගැහුවට අවුලක් නැද්ද බයියනේ
    අයිස් ටික නතර කර ගන්න බැරි උබලගේ පොලිසිය හමුදාවට
    පොහොට්ටු බයියෝ ගංජා වවන්න talks
    ගංජා වවපුවා ම ස්කොලේ ළමයි ගංජා නොගහයි ද
    මුන්ගේ ගොන් මොළ වලට ඕවා කොහේ තේරෙන්න ද :D
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    676
    910
    93
    මේව ලමයින්ගෙ මනසට කොහොම බලපායිද කියල බලන්න වෙනව . උන් එකා එකා දිහා සැකෙන් බලන්න ගත්තොත් යාලුවෙක් නැති ,කතා කරන්නෙ නැති ,කිසිම දෙයක් සංවිධානය කරගන්න බැරි අබ්බ ගොබ්බ පරපුරක් බිහිවෙයි මේ වැඩෙන් . මේ යන විදිහට ඉස්කෝලෙ සයන්ස් ඩේ එකක් වත් තියන්න වෙන්නෙ නෑ පොලිසියෙන් පනින්න ගන්නව
    එක තමයි target එක. සමාජයේ තිබෙන ප්‍රශ්නයක් අරගෙන media පාවිචිචි කරලා ඒක පුම්බනවා. මිනිස්සු අතර භීතිය ඇති කරනවා. මිනිස්සුන්ට අවශ්‍යතාව ඇතිකරනවා . ඊට පස්සේ විසඳුම ඉදිරිපත් කරනවා. ගියපාර උනෙත් ඔය ක්‍රියාවලියම නේද ?