ඩොකෙක් නොවෙමි.. ඒත් ලබන සතියේ බොහෝ දුරට සෞඛ්‍ය සේවකයො සාමාන්‍ය තෙල් පෝලිමේ ඉඳියි.. ඉස්පිරිතාල ටික ඔය පොර ටෝක් දෙන පිරිස විසින් පවත්වාගෙන යාවි.. මිනිස්සුන්ට ප්‍රායෝගිකව කියල නොදුන්නොත් තේරුම් ගන්නෙ නෑ... ඉතිං කරන්න දෙයක් නෑ... අපිත් පෝලිම් වලට යනවා... මිනිස්සුන්ටම තේරිලා උත්තරයක් හොයල දේවි නෙ...