තනි පඩියෙන් පවුල නඩත්තු කරන්න බැරි නිසා මොනව හරි ඉගෙනගන්න බැළුවෙ Udemy එකෙන්... ඒත් Data ප්‍රශ්ණෙ නිසා කෝස් එකේ වීඩියෝ ටික ඩවුන්ලෝඩ් කරගෙන නිදහස් වෙලාවට බලන්න තමයි ප්ලෑන් කරේ.. ඒත් පොඩි ගැටළුවක් තියෙනවා.. සමහර කෝස් වල වීඩියෝ IDM හරහා බාගන්න පුළුවන්.. ඒත් සමහර කෝස් එහෙමත් බෑ.. උඹල දන්න මොකක් හරි විදියක් තියෙනවද?