1. adrianou

    love ප්‍රශ්නයක්.. කෙල්ලගෙන් කැමතිද ඇහුවා

    උඩ කියවද්දී මට හිතුන මෙහෙම කමෙන්ට් එකක් ඇති කියල
  2. adrianou

    බිස්නස් එකකට ජොයින් වෙන්න කැමති කෙනෙක් ඉ&#3505

    කව්ද "සමාජ ව්‍යවසායකයින්" කියන්නේ...?
  3. adrianou

    Sampth Bank Job

    බෑන්කින් ඇසිස්ටනස් තමයි බං...
  4. adrianou

    Sampth Bank Job

    ෆ්‍රෙන්ඩ්ස්, සම්පත් බෑන්ක් වැඩ කරන අය කව්ද ඉන්නේ. මට දැනගන්න ඕන ජොබ් එකක් කරන්න සම්පත් බෑන්ක් කොහොමද කියල... ඒ වගේම සැලරිත්...
  5. adrianou

    ASUS

    CAD යූස් කරන කව්රුත් නැද්ද මේකේ. සිවිල් Eng. ලා...
  6. adrianou

    ASUS

    Thanks machan
  7. adrianou

    ASUS

    ASUS එකක් ගන්න බැලුවේ බං Rs.100K වලට අඩුවෙන් වගේ... ප්‍රොසා ස්පීඩ් මදිද?
  8. adrianou

    ASUS

    ෆ්‍රෙන්ඩ්ස්, මේ ලැප් එක කොහොමද CAD වගේ වැඩ කරන්න. Processor 1.6 GHz මදි වගේද? https://www.jkoa.com/notebooks/asus-notebooks/asus-R542UR-DM464 Price. : LKR 93,900
  9. adrianou

    වොෂින් මැෂින්

    දම්රෝ එක 47500 වෙනවා බං. සම්සුන්ග් එක duty ෆ්‍රී එකෙන් 31500 කට ගන්න පුළුවන්
  10. adrianou

    වොෂින් මැෂින්

    කියක් ගියාද රෙපයර් වලට
  11. adrianou

    වොෂින් මැෂින්

    මං අහල තියෙනවා දම්රෝ වොෂින් මැෂින් හොඳයි, ඒ වගේම ආෆ්ටර් සර්විස් එහෙමත් හොඳයි කියල. දම්රෝ Full Auto එකකට යන්න 44,500 ක් හරි 47,500 ක් හරි විතර යනවා. මුලින් හිතන් හිටියේ දම්රෝ එකකට යන්න තමයි. http://www.damro.lk/damro/washing_machines.html Samsung WA70H4000SGFQ ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තොත් ඊට...
  12. adrianou

    Damro, පියෙස්ට්‍රා, සිංගර්

    Damro, පියෙස්ට්‍රා, සිංගර් කව්රුහරි ඉන්නවද Damro, පියෙස්ට්‍රා, සිංගර් Furniture workshop වල වැඩ කරන?
  13. adrianou

    සස්ටජන්

  14. adrianou

    සස්ටජන්

    ඇත්තටම මචං මට නෙවෙයි. අපේ අම්මටයි තාත්තටයි දෙන්න. එයාල ටිකක් කෙට්ටු සිරුරෙන් පොඩි අය. ඉතිං මට ඕන ඒ අයට දෙන්න, පෘෂ්ටිමත් වෙන්න හයිය හත්තිය එන්න දෙයක්. වයසක අයට වේ ප්‍රෝටීන් දෙනවද?
  15. adrianou

    සස්ටජන්

    වේ ප්‍රෝටීන් එකක් දෙන්න කලින් docter කෙනෙක්ගෙන් advice ගන්න වෙයි නේද?
  16. adrianou

    සස්ටජන්

    machan kohomda ganne. online puluwanda? "aus" kiwwe Australia da?
  17. adrianou

    සස්ටජන්

    සස්ටජන් ඇත්තටම ගුණයිද? බිව්වම මහත් වෙනවද? අපේ අම්මටයි තාත්තටයි දෙන්න. එයාල ටිකක් කෙට්ටු සිරුරෙන් පොඩි අය. ඉතිං මට ඕන ඒ අයට දෙන්න, පෘෂ්ටිමත් වෙන්න හයිය හත්තිය එන්න දෙයක්. වයසක අයට වේ ප්‍රෝටීන් දෙනවද?
  18. adrianou

    YouTube

    YouTube එකේ මේවා ටිකට විසදුම් දන්නවද? 1. Auto Buffering ( Auto Downloading / Auto Loading ) 2. Auto Play ( Auto play without clicking on play button. ) 3. Video ads on YouTube video
  19. adrianou

    කුමාරිකා

    ඇත්තටම දැනගන්න ඕන කොන්ඩේ යනවද? කොන්ඩේ තුනී වෙනවද? වගේ ඒවා...
  20. adrianou

    කුමාරිකා

    කුමාරිකා හෙයාර් ඔයිල් use කරන ය කව්ද ඉන්නේ. Bad experience තියෙනවද කාට හරි මේ ගැන?

    No contents