1. adrianou

    Folder & Drive

    bit locker eka encrypt karanna too much time gannawane. e wagemai decrypt karannath
  2. adrianou

    Folder & Drive

    අපි වෙන කාට හරි අපේ ලැප් එක ටික වෙලාවකට හරි use කරන්න දෙනවනම් අපේ Folder & Drive වලට ඒ අය access කරන එක නවත්තන්නේ කොහොමද? කොහොමද අපේ privacy එක ආරක්ෂා කර ගන්නේ?
  3. adrianou

    Go daddy 2-Step Verification

    උබනම් දෙයියෙක් බං. මං මටම sms එකක් දාල ආයේ ට්‍රයි කලා. Verification SMS eka ආව කියහන්කෝ. තැන්ක්යූ මචං. නිවන් ගියා වගේ. එක්ස්ෆයර් වෙච්ච ඩොමේන් එකක් ග්‍රේස් පීරියඩ් එකේ එකවුන්ට් එකේ තියෙනවා. බලන් ගියාම හුච් මගුලේනේ කේස් එක තිබිල තියෙන්නේ. You also thanks machan Thanks for Bumpers and all...
  4. adrianou

    Go daddy 2-Step Verification

    I havn't a passport machan. Do you any idean about local certified translation company as told by them that I can translate and certify my NIC? Really appreciate your comment and reply at this moment. Don't they accept driving license?
  5. adrianou

    Go daddy 2-Step Verification

    Borther, I send a filled form with my NIC. But they request certified English translation of my NIC. This Sri Lankan ediots print it in Sinhala & Tamil only. I also ask to send my Driving License. It's in English know. Waiting for reply. How you solve this bullshit. With PIN? If it's yes...
  6. adrianou

    Go daddy 2-Step Verification

    BMP
  7. adrianou

    Go daddy 2-Step Verification

    kawuruth nadda bn
  8. adrianou

    Go daddy 2-Step Verification

    hutch ekak bn. mechchara kal awa. maru karannath bane log wen natuwa
  9. adrianou

    Go daddy 2-Step Verification

    Help ekak denna kawuruth nadda
  10. adrianou

    Go daddy 2-Step Verification

    මොකද කරේ බං.
  11. adrianou

    Go daddy 2-Step Verification

    Go daddy 2-Step Verification SMS එක එන් නෑනේ ෆෝන් එකට. Ac එකට ලොග් වෙන්න බැ. කාට හරි වෙලා තියෙනවද මේක මිට කලින්.
  12. adrianou

    Tempered Glass

    හොඳ Tempered Glass මොනවද තියෙන්නේ ෆෝන් එකට දාන්න. දැන් රු.200 ත් තියෙනවා මං හිතන්නේ.
  13. adrianou

    Huawei ෆෝන්

    මොකක්ද බං සීන් එක. කියපන්කො දැන ගන්න.
  14. adrianou

    Huawei ෆෝන්

    උන්ගේ බං තව 20% විතර වැඩියිනේ. හැබැයි මං බලපු තැන වල තිබුනේ සීල්ඩ් පැක් කටද කෙල වෙලා තියෙන්නේ
  15. adrianou

    Huawei ෆෝන්

    10 - 20 අතර ගන්න හොඳ ෆෝන් මොනවද? Huawei එකක් වගේ ගන්නවානම් කොළඹ තියෙන ගාන අඩු හොඳ තැන් මොනවද?
  16. adrianou

    නිරුව.ත් චායාරූප සහ වීඩියෝ

    thanks machan මං කියවපු තව අර්ටිච්ලේ දෙකක් තිබුන බං. හොයා ගන්න නැ.
  17. adrianou

    නිරුව.ත් චායාරූප සහ වීඩියෝ

    නිරුව.ත් චායාරූප සහ වීඩියෝ නිරුව.ත් චායාරූප සහ වීඩියෝ internet එකට ලීක් වීම ගැන දැනුවත් කෙරෙන article හෝ blog article කිහිපයක් මං කාලෙකට කලින් කියෙව්වා. මට දැන් ඒවා හොයා ගන්න නැ. කාටහරි පුලුවන්ද දන්න කිහිපයක් මෙතන දාන්න.
  18. adrianou

    BlueStack

    කොහොමද මේක හොඳද? මොනවගේ ඒවාටද use කරන්න පුළුවන්. Ram එක කනවද? Backdoor එහෙම තියෙනවද දන්නැ නේ...
  19. adrianou

    BlueStack

    කව්ද BlueStack use කරන අය ඉන්නේ?
  20. adrianou

    කොළඹින් ඉඩමක්

    ඔව් බං එක තම අවුල. කොහේ හරි යන්න ගියාම එපා වෙනවා මග ඉඳලම.

    No contents