වොෂින් මැෂින්

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83

    මං අහල තියෙනවා දම්රෝ වොෂින් මැෂින් හොඳයි, ඒ වගේම ආෆ්ටර් සර්විස් එහෙමත් හොඳයි කියල.

    දම්රෝ Full Auto එකකට යන්න 44,500 ක් හරි 47,500 ක් හරි විතර යනවා. මුලින් හිතන් හිටියේ දම්රෝ එකකට යන්න තමයි.

    http://www.damro.lk/damro/washing_machines.html

    Samsung WA70H4000SGFQ ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තොත් ඊට ගොඩක් ලාබයි. බ්‍රෑන්ඩ් එකත් හොඳයි, කියල හිතෙනවා.

    Duty Free

    US$ 200/-
    https://www.singersl.com/products/i...nes&pcode=SMG_SMGWA70H4000&strIsFrom=DutyFree

    Normal Price

    Rs. 51,999/
    - https://www.singersl.com/products/index.asp?PC=washing_machines&pcode=SMG_SMGWA70H4000

    Rs. 52,990/- http://www.damro.lk/samsung/washing_machines.html

    මේ මැෂින් එකේ Manufacture Year එක හොයාගන්නේ කොහොමද? continuously produce කරනවද? නැත්නම් පරණ මැෂින් එකක්ද කියල දැන ගන්නේ කොහොමද?

    Sing.er after service කොහොමද?

    මේක මගේ පලවෙනි වොෂින් මැෂින් එක. ඉතිං වොෂින් මැෂින් ගැන දන්න කියන අය හෙල්ප් එකක් දෙයි කියල හිතනවා.

    Last edited:
    • Like
    Reactions: saja

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දම් රෝ එකක් තියෙන්නෙ අවුරුදු 15 ට වැඩී සෙමි ඔටෝ මගුලක්....
    ටයිමර් දෙකයි මෝටරෙයි කැඩුනා කෝල් කරා ආවා හැදුවා සල්ලි දුන්නා බඩු වැඩ තාම.....
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    දම්රෝ හොදයි බං. අපේ ගෙදරත් තියෙන්නේෙ අවුරුදු 7 ක් විතර පරන ෆුල් ඔටෝ එකක්.
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    දම් රෝ එකක් තියෙන්නෙ අවුරුදු 15 ට වැඩී සෙමි ඔටෝ මගුලක්....
    ටයිමර් දෙකයි මෝටරෙයි කැඩුනා කෝල් කරා ආවා හැදුවා සල්ලි දුන්නා බඩු වැඩ තාම.....

    කියක් ගියාද රෙපයර් වලට
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    දම්රෝ හොදයි බං. අපේ ගෙදරත් තියෙන්නේෙ අවුරුදු 7 ක් විතර පරන ෆුල් ඔටෝ එකක්.

    දම්රෝ එක 47500 වෙනවා බං. සම්සුන්ග් එක duty ෆ්‍රී එකෙන් 31500 කට ගන්න පුළුවන්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,939
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේක විතරක් කියන්නම් උබට උදව්වක් වෙන්න

    දම්රෝ කැඩුනොත් call කළා උන් අවා කෑලි හය් කළා , සල්ලි ගෙව්වා, බඩු වැඩ

    singer කැඩුනොත්, මැෂින් එක උන් කියන තැනකට ලොරියකට දාල අරන්ගියා, estimate එකක් එනකන් සතියක් විතර හිටිය ආවම approve කළා, හදලා ඉවරය් කිව්වම බිලගේවල අයෙ ලොරියකට සල්ලි ගෙවල ගෙදර ගෙනාවා, ගෙනියද්දි ගේද්දී ගලවද්දී හීරුම් බීරුම් වලට හිත හදාගත්තා, බඩු වැඩ

    ඔන්න ඔකය් තත්ත්වය
    තව ඉතින් ඔය මොඩෙල් එකේ කෑලි දැන් singer එන්නේ නෑ එනිසා අලුත් එකකට යන්න අපි 5% දිස්කුන්ට් දෙන්නම්, හදන්න බෑ ගෙනියන්න වගේ ඒවා අහන්න වෙන්නෙත් පුළුවන්

    දම්රෝ නම් අඩුම අවරුදු 5ක් වත් කෑලි තියෙය්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දම්රෝ හොදයි
    අනික තමන්ග්ව් සල්ලි අපේ රටෙම ඉතුරුවෙනවා
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    මේක විතරක් කියන්නම් උබට උදව්වක් වෙන්න

    දම්රෝ කැඩුනොත් call කළා උන් අවා කෑලි හය් කළා , සල්ලි ගෙව්වා, බඩු වැඩ

    singer කැඩුනොත්, මැෂින් එක උන් කියන තැනකට ලොරියකට දාල අරන්ගියා, estimate එකක් එනකන් සතියක් විතර හිටිය ආවම approve කළා, හදලා ඉවරය් කිව්වම බිලගේවල අයෙ ලොරියකට සල්ලි ගෙවල ගෙදර ගෙනාවා, ගෙනියද්දි ගේද්දී ගලවද්දී හීරුම් බීරුම් වලට හිත හදාගත්තා, බඩු වැඩ

    ඔන්න ඔකය් තත්ත්වය
    තව ඉතින් ඔය මොඩෙල් එකේ කෑලි දැන් singer එන්නේ නෑ එනිසා අලුත් එකකට යන්න අපි 5% දිස්කුන්ට් දෙන්නම්, හදන්න බෑ ගෙනියන්න වගේ ඒවා අහන්න වෙන්නෙත් පුළුවන්

    දම්රෝ නම් අඩුම අවරුදු 5ක් වත් කෑලි තියෙය්

    ඒ ඉස්සර. දම්රෝ හෝම් විසිට් කරන්න පටන් ගත්තට පස්සේ සිංගර් නුත් දැන් ඒ වැඩේ කරනවා. මගේ එක දෙපාරක් හෝම් විසිට් කරලා හැදුව. කලින් තිබ්බ දම්රෝ එකත් එහෙමයි.
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    දම්රෝ එක ගන්න. සැම්සුන් හදන්න ගියහම මල වදේ. දම්රෝ කිසි කරදරයක් නැහැ. උන් අඩුම ගානේ ඕක අරන් යන්න ඕන උනොත් සෙමියක් හරි ගෙදර තියල තමයි යන්නේ. සැම්සුන් ඉතින් අනේ මන්ද.

    අබාන්ස් එකෙන් සැම්සුන් ෆ්‍රිජ් එකක් අරන් ඒක හදන්න උන් අරන් ගිහින් මාස එකහමාරක් ෆ්‍රිජ් එකක් නෑ..
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මේක විතරක් කියන්නම් උබට උදව්වක් වෙන්න

    දම්රෝ කැඩුනොත් call කළා උන් අවා කෑලි හය් කළා , සල්ලි ගෙව්වා, බඩු වැඩ

    singer කැඩුනොත්, මැෂින් එක උන් කියන තැනකට ලොරියකට දාල අරන්ගියා, estimate එකක් එනකන් සතියක් විතර හිටිය ආවම approve කළා, හදලා ඉවරය් කිව්වම බිලගේවල අයෙ ලොරියකට සල්ලි ගෙවල ගෙදර ගෙනාවා, ගෙනියද්දි ගේද්දී ගලවද්දී හීරුම් බීරුම් වලට හිත හදාගත්තා, බඩු වැඩ

    ඔන්න ඔකය් තත්ත්වය
    තව ඉතින් ඔය මොඩෙල් එකේ කෑලි දැන් singer එන්නේ නෑ එනිසා අලුත් එකකට යන්න අපි 5% දිස්කුන්ට් දෙන්නම්, හදන්න බෑ ගෙනියන්න වගේ ඒවා අහන්න වෙන්නෙත් පුළුවන්

    දම්රෝ නම් අඩුම අවරුදු 5ක් වත් කෑලි තියෙය්

    ha ha.mekanam sira scence eka.mata mekama una kalekata kalin singer eken gaththa pc ekakata.e thama singer eken gaththa anthima bhande.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    දම්රෝ ගනිං. දැන් අපේ ගෙදර අව්රුදු 5 කට වැඩී. ඩේලි වැඩ. සර්විස් එකත් උපරිමයි.
    සිංගර් උන් දැන් හෝම් විසිට් කරනවා. හැබැයි උංව ගෙන්න ගන්න ෆෝන් එකට රීලෝඩ් දාගන අඩ අඩ 7ත් 8 වතාවක් කෝල් කරන්න ඕනේ. අනික උංගෙන් වැඩක් කරගන්න ගියාම රජයේ ඔෆිස් එකකට ගියා වගේ වාත වෙන්න ඕනේ. ඒ නිසා සිංගර් ගන්න එපා.
    ලාබ උනත් ඩියුටිෆ්‍රී ගන්න එපා බං. කැඩුනොත් කරදරයි