1. adrianou

    මේ බලපන් සුද්දියො අපේ ටිපිටිප් කනෝ

    ටියාරා එකේ අවුල මොකක්ද බං
  2. adrianou

    කොළඹින් ඉඩමක්

    කොළඹින් පිටත සිට කොළඹට පදිංචියට එන කෙනෙක්ට locate වෙන්න හොඳ කොහෙද? ඉඩම්-කඩම් ගේ-දොර සහ මේ ආශ්‍රිත අනෙකුත් දේවල් ගැන අත්දැකීම්, අදහස් තියෙන අය බෙදාගෙන යන්න. ප.ලි. කොළඹ කිව්වට ටවුන් එකෙන්ම නෙවෙයි. නාගරික සුව පහසුව විඳින ගමන් නිස්කලංකව ඉන්න.
  3. adrianou

    පන්නිපිටියේ ඉඳන් කඩවතට

    ammo bn paya 3k yanawada.
  4. adrianou

    පන්නිපිටියේ ඉඳන් කඩවතට

    තැන්ක්ස් මචං, නොර්මල් බස් එකක් ගන්නවනම් කොහොමද?
  5. adrianou

    පන්නිපිටියේ ඉඳන් කඩවතට

    පන්නිපිටියේ ඉඳන් කඩවතට පන්නිපිටියේ ඉඳන් කඩවතට යන්න පුළුවන් ලේසිම විදිය මොකක්ද?
  6. adrianou

    හෙයාර් වැක්ස්

    Thanks all, any more ideas?
  7. adrianou

    Himalaya hair fall oil...

    gahakata kiyada bn. 1 square cm ekakata 300-350 witara hitawanna ona
  8. adrianou

    හෙයාර් වැක්ස්

    මචං උබල hair set කරන්න යුස් කරන්නේ මොනවද එදිනෙදා? වැක්ස් වගේ නම් මොනවද හොඳ බ්‍රෑන්ඩ්?
  9. adrianou

    ලිංගික_බලපෑම්

    පිස්සු ඒ කෙල්ලට. ඔච්චර සෝෂල් විදියට ඉඳගෙන ඔය වගේ රික්වෙස්ට් එකකට මීඩියා වල දාන් ඔච්චර නටන්න ඕන නැ. ඌට බැ කිව්වට තව කීයකට හා කියල ඇද්ද සමහරවිට. අකමැති නම් රිජෙක්ට් කරලා නිකන් ඉන්න තිබුනා. තමන් කැමැති ගෑනියෙක්ට සෙක්ස් කරන්න ඩීසන්ට් රික්වෙස්ට් එකක් කරන එකේ තියන ලැජ්ජා නැතිකම මොකක්ද මෙච්චර...
  10. adrianou

    Tile Idea

    Lanka Tile kohomada bn
  11. adrianou

    Tile Idea

    ow bn 2'x4' ekak Rs.3000+ wenawa. 2x2 ekakut 1000-1200 witara wenawa. ganan ne bn. Rocel hondaida chinese walata wada Chinese, Mac wala ganan kohomada bn dan trend eka matt da gloss da semi matt da ban chinese ewa rocel kiyala andala denawada, natnam eke clearly gahala tiyenawada chinese kiyala
  12. adrianou

    Tile Idea

    Thanks 4 all bumpers..
  13. adrianou

    Tile Idea

    මචංලා Living එකකට ටයිල් අල්ලන්න ඕන වෙලා තියෙනවා. කට්ටියගේ Ideas, experiences කියන්න. - Chinesඒ ද Rocel ද Lanka Tile ද Mac Tile ද? - ටයිල් වල සයිස් (2' x 2' / 2' x 4') - Gloss ද Semi Gloss ද Matt ද වගේ දේවල්... Prices දන්නවනම් ඒවත් කියන්න.
  14. adrianou

    හොදම Mid Range ෆෝන් එකක්

    ඔව් මත හිතන්නේ සම්සුන්ග් අවුල්. මිඩ් රෙන්ජ යනවනම් හුවයි හොඳයි.
  15. adrianou

    ඇඩ් වර්ඩ්

    bump witaraida
  16. adrianou

    ඇඩ් වර්ඩ්

    ekek wat nadda bn
  17. adrianou

    ඇඩ් වර්ඩ්

    මචංලා ඇඩ් වර්ඩ් කැම්පේන්ග් එකක් කරපු කව්ද ඉන්නෙ.
  18. adrianou

    wife sharing

    kawda bn e
  19. adrianou

    ෆ්‍රී හොස්ට්

    thnx bn

    No contents