පන්නිපිටියේ ඉඳන් කඩවතට යන්න පුළුවන් ලේසිම විදිය මොකක්ද?
Car eke yanawanam Kottawen highway dala yanna. Bus eke yanawanam Maharagamin kadawath Highway bus thiynawa paya bagen bageta

මහරගමට ඇවිත් මහරගම - කඩවත හයි වේ එකේ යන බස් එකේ යන්න. විනාඩි 30ක් විතර යයි.
බස් තියනවා මචන් මහරගම - කඩවත. පැය බාගෙන් බාගෙට තියනවා. පන්නිපිටියෙන්ම නැග්ග හැකි.
තැන්ක්ස් මචං, නොර්මල් බස් එකක් ගන්නවනම් කොහොමද?
3 hrs withara yai. Fort walata gihin station eka gawin bahala 138 kadawatha bus eka ganin.

ඔය ටික දුර යන්න පැය 3ක් යනවද බං?
Car eke yanawanam Kottawen highway dala yanna. Bus eke yanawanam Maharagamin kadawath Highway bus thiynawa paya bagen bageta
මහරගමට ඇවිත් මහරගම - කඩවත හයි වේ එකේ යන බස් එකේ යන්න. විනාඩි 30ක් විතර යයි.

150k dila highway palayan bn eka lesi normal yanawanm amu kattakතැන්ක්ස් මචං, නොර්මල් බස් එකක් ගන්නවනම් කොහොමද?

ammo bn paya 3k yanawada.
ඔය ටික දුර යන්න පැය 3ක් යනවද බං?