1. Awatiyal

    Wife In High Depression

    මචං.. මම මේ ත්‍රෙඩ් එකේ ඔක්කොම රිප්ලයි කියවන්නෙ නැතුවයි මේක දාන්නෙ.. සමහර විට මම කියන කතාව මීට කලින් එකෙක් කියල තියෙයි.. කොහොම උණත් කසාදෙ කියන්නෙ සංකීර්ණ ගැටළුවක්.. කවදාවත් විසඳුමක් හොයා ගන්න හම්බවෙන්නෙ නෑ උඹටවත්, මටවත්, මේ ලෝකෙ කාටවත්.. අපිට කරන්න පුළුවන් එකම දේ පුළුවන් තරම් ගැටළුව සරළ කොටස්...
  2. Awatiyal

    බුරු ගහන්න දන්නා එකෙක්

    තෝන් වලට සල්ලි දෙන්නෙ කුට්ටම බෙදන කෙනා පිට පිට තුන් පාරක් හෝ ඊට වැඩි වාරයක් දින්නම... දෙන ගාණ සමහර බූරු පිටි වල වෙනස් වෙනවා.. අපේ පැත්තෙ නම් සාධාරණ ගාණක් දිනපු කෙනා දෙනව.. දෙන එකා අඩුවෙන් දුන්නොත් තෝන් ගන්න එකා තව ගාණක් ඉල්ලනවා... ඒක ඉතින් mutual understanding
  3. Awatiyal

    බුරු ගහන්න දන්නා එකෙක්

    බූරුවා ගැහිල්ල පළාතෙන් පළාතට වෙනස් වෙනවද කියල නම් දන්නෙ නෑ.. අපේ පැත්තෙ විදිය කියන්නම්.. බූරුවා කුට්ටමේ කොළ 52ම ගන්නවා.. අයින් කරන්නෙ ජෝකර් කොළ දෙක විතරයි.. ඊට පස්සෙ එක්කෙනෙක් කුට්ටම අනනවා.. අනිත් එක්කෙනා කුට්ටම කපනවා.. ඒ කපන එක්කෙනා කොළයක් කියනවා... උදාහරණයක් විදියට එයා කියනවා "දහය" කියලා...
  4. Awatiyal

    අද මගේ උපන්දිනේ..

    සුභ උපන්දිනයක් වේවා බොට..!! 💕
  5. Awatiyal

    ක්රිප්ටෝ ලොස්ට් එක කියාද ?

    Proof දාපන්... Screen Shot එකක් වත් දාපිය.. එතකොට පිළිගන්නම් 😁 Fundamental වලට respect කරන්නෙ නෑ බං.. දැනට ට්‍රේඩ් නොකරමි... ------ Post added on 1643440502
  6. Awatiyal

    එලකිරිය හැදුවේ 2005 ද ඒ කාලේ මේකේ සිංදු download කරා ඇරෙන්න තව මොනවා කරේ

    @urajdrlk , @coollifestyle4u මෙන්න මුන් මගේ ඒ කාලෙ බොක්කවල්.. coollifestyle නම් ඒ කාලෙ ශ්‍රීලනිපෙට ආදරෙන් හිටියෙ.. හැබැයි දැන් වගේ කුණුහරුප වැපිරුවෙ නෑ..
  7. Awatiyal

    එලකිරිය හැදුවේ 2005 ද ඒ කාලේ මේකේ සිංදු download කරා ඇරෙන්න තව මොනවා කරේ

    මම මුලින් ම මගේ එකවුන්ට් එක හැදුවෙ මගෙ ඇත්ත නමින්.. ඒ කාලෙදි ඇත්ත නමින් පෙනී හිටියට ලොකුවට privacy issues තිබුනෙ නෑ.. ඒ වගේම පට්ට හිත හොඳ කොල්ලො සෙට් එකකුයි කෙල්ලො දෙතුන්දෙනෙකුයි හිටියා.. මම කිරියට සෙට් උනේ සොෆ්ටවෙයාර් කෑලි ඩවුන්ලෝඩ් කරගන්නයි, දන්නැති දෙයක් අහගන්නයි... මම මුලින් ම එකවුන්ට් එක...
  8. Awatiyal

    ක්රිප්ටෝ ලොස්ට් එක කියාද ?

    ඒක හරි ලොක්කො.. ඒ උණාට ලංකාවෙ අපි වගේ උන් ට Invest කරල hold කරන්න තරම් ඩොලර් කන්දරාවක් නෑ නෙ? ඩොලර් 5000ක drawdown එකක කවුරු හරි ඉන්නව කියන්නෙ ඌට උපරිම invest කරන්න හැකියාව ඇත්තෙ 7000 USD විතර.. එහෙම ගත්තොත් ලංකාවෙ බොහෝ දෙනෙක් එදාවේල ටුවර්ස් පාරක් දාගන්න තමයි ට්‍රයි කරන්නෙ.. මේ වගේ වෙලාව ඉතිං...
  9. Awatiyal

    ක්රිප්ටෝ ලොස්ට් එක කියාද ?

    නෑ නෑ මං සිරාවටම කිවුවෙ.. මේකෙ උන් කලින් ඔය බොටා ගැන කියද්දි මම කිවුව හොඳ drawdown එකක් සෙට් උණොත් බඩුම තමයි කියල.. ඒ වගේම ඒක උණා නෙ.. ඔය ක්‍රිප්ටො වලින් ලොස් කියන ගොඩාක් උන් මම හිතන්නෙ ඔය වගේ බොටෙක් හරහා spot trading දාලා කෙලෝගත්තු උන්.. හැබැයි රජෝ මාටිංගේල් කන්සෙප්ට් එක නිසා ආයිත් uptrend එකට...
  10. Awatiyal

    ක්රිප්ටෝ ලොස්ට් එක කියාද ?

    මට හිතිල තියෙන්නෙ අර Royal QBot ද මොකක්ද එක දාලා හීනියට මැච් එකක් ගහන්න වෙලාව හොඳයි කියල...
  11. Awatiyal

    ලංකාවේ ටෙලි නාට්‍ය කුජීත වෙන්න වැඩියෙන්ම හේතු වුන ටෙලිනාට්‍ය මොකක්ද?

    දූ දරුවෝ පට්ට නාට්‍යයක් තමයි.. මගේ මතය ඒක ශාස්ත්‍රීය වැඩියි.. පටන් ගත්තු වෙලේ ඉඳන් තියෙන්නෙ ප්‍රශ්ණ ප්‍රශ්ණ... ඒක නිසා මට සෙට් උනේ නෑ.. එහෙම ගත්තොත් දඬුබස්නාමානය වගේ නාට්‍ය ඔළුවට තවත් ප්‍රශ්ණ දාගන්නෙ නැතුව රසවිඳින්න පුළුවන් මාදිලියේ ඒවා..
  12. Awatiyal

    ලංකාවේ ටෙලි නාට්‍ය කුජීත වෙන්න වැඩියෙන්ම හේතු වුන ටෙලිනාට්‍ය මොකක්ද?

    මම හිතන්නෙ කූඹියෝ කියල.. ඒ වගේ ටෙලිනාට්‍ය නිසා අපිට පුළුවන් දැන් තියෙන්නෙ සිප්පි කෑලි කියල නිගමනයකට එන්න..
  13. Awatiyal

    Gold (2022 Thriller) G-Drive Direct Links

    බම්පි
  14. Awatiyal

    මහජන සම්පත ඇදුනා.🤩

    ඉක්මන් සුව පතනවා ❤️❤️
  15. Awatiyal

    අතීත රස කථා

    බම්ප් බම්ප්... යාවත්කාලීනයක් බලාපොරොත්තුවෙන් සිටිමි... පස්ට ඈ...
  16. Awatiyal

    මයිනාට කරපු surgery එක මොකක්ද ?

    යකෝ.. මයිනට කරපු සර්ජරිය කියල දැකපු ගමන් මම දුවගෙන ආවෙ නාකි මයිනට මොකක් හරි සර්ජරියක් කරල සෙත්තපෝච්චි සීන් එක කිට්ටුවෙලා ඇතියි කියන සුබ පණිවිඩේ අහන්න.. ෂික්...
  17. Awatiyal

    Adblock Premium 01 Year Give away

    Thank you..!!

    No contents