අදාළ සියලුම තොරතුරු ගරු අධිකරණය වෙත ලැබෙන්නට සලස්වා ඇති අතර,
ඒ පිලිබඳ අධිකරණ තීන්දුව ලැබෙන තුරු කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට කොමිසමට බලය නැත.
ඔබේ තොරතුරු පත්‍ර වල රහස්‍ය භාවය අපි සුරකින්නෙමු. එමෙන්ම පැමිණිලිකාර පාර්ශවයේ රහස්‍ය භාවයද අපි සුරකින්නෙමු...
:):):)