1. Dodo Mahaththaya

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    ගලවනවා කිව්වේ ඔක්කොම පෝස්ටර්....මේකේ ඇතුලේ යන්න ඉඩක් නැහැ...හැම තැනම පෝස්ටර්... :angry::angry::angry::angry: කව්ද යකෝ මේ බිම පාප්ප හැලුවේ... හෝව් හෝව්...මේ පාප්ප නෙමේ නේ..... :baffled::baffled::baffled::baffled:
  2. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.

    ඒ මහත්තුරුන්ගෙන් කෙනෙක් පෞද්ගලිකවම ලිඛිත ඉල්ලීමක් කලොත් සලකා බලන්නම්... :baffled::baffled::baffled:
  3. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    :no::no::no: බැහැ.......අපි දීපු කාලය ඒ විදිහටම දෙනවා. හෙට රාත්‍රියේ තමා ඡන්ද විමසීම පටන් ගන්නේ.... දැනට පක්ෂ 04 ම නාම යෝජනා අවසන් වුනාට ස්වාධින අපේක්ෂකයන්ට අවස්තාවක් තියෙනවා. මැතිවරණ කොමිසම නාම යෝජනා සේරම සම්මත කරගෙන ඉවර නැහැ.
  4. Dodo Mahaththaya

    අකාල සන්ද්‍යා.කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකය&

    එතන දී මොණර මස් කන සීන් එකකුත් ගියා වගේ මතකයි..... ඒ දවස් වල අපේ අම්මා කියනවා මොණරා කියන්නේ කතරගම දෙයියන්ගේ වාහනේ හින්දා මිනිස්සු මොණර මස් කන්නේ නැතිලු. පිලි කියනවලු. :yes::yes::yes:
  5. Dodo Mahaththaya

    අකාල සන්ද්‍යා.කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකය&

    හරි හරි ඕක හෙන පොඩි කාලේ බැලුවේ බන්...දැන් පොඩි පොඩි සිද්ධි ලොකුවට මතක නැහැ....හැබැයි කතාවේ සාරාංශය තමා උඹ කියලා තියෙන්නේ. :):):)
  6. Dodo Mahaththaya

    අකාල සන්ද්‍යා.කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකය&

    නැහැ නාගසේන පොල් ගෙඩිය අතින් බිඳලා වතුර බොනවා.....ශ්‍රියන්ත මෙන්ඩිස් පොල් ගෙඩියක් ගෙනත් අතින් ලෙලි ගහල බිඳලා වතුරත් බීල පොල් කිරිත් මිරිකනවා. එදා රෑ ජැක්සන් ආපහු කාල තරණය කරනවා...
  7. Dodo Mahaththaya

    අකාල සන්ද්‍යා.කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකය&

    අම්මෝ....ආසාවෙන්ම බලපු නාට්ටියක්. ජැක්සන් ඇන්තනි සුදලිය ගුරු කුලයේ රිටිගල ජයසේන තමයි ගුරුකුලයේ නිර්මාණය කරන්නේ... ශ්‍රියන්ත මෙන්ඩිස් මරු වල්ලිය ගුරු කුලයේ ගොඨායිම්බර තමා ඒ ගුරුකුලයේ නිර්මාතෘ. :love::love::love:
  8. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    මේ වන විට පක්ෂ 03 සහ එක් ස්වාධින අපේක්ෂයෙක් නාමයෝජනා බාර දුන් අතර , පක්ෂ නාම යෝජනා තවමත් කොමිසම හමුවේ මුලික පරීක්ෂණයන්ට භාජනය කරන අතර ස්වාධින අපේක්ෂකයාගේ නාමයෝජනාව සුදුසුකම් සපුරා නොතිබීම යටතේ ප්‍රතික්ෂේප කරන ලදී. මැතිවරණ කොමිසම වෙනුවෙන්, කොමසාරිස්, ඩෝඩෝ මහත්තයා.
  9. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    - රතු නිවේදන - අල්ලස් හෝ මොනයම් පැමිණිල්ලක් කරුණාකර ප්‍රචණ්ඩ ක්‍රියා සහ පැමිණිලි අංශය වෙත ඉදිරිපත් කරන්න... http://www.elakiri.com/forum/showthread.php?t=1920284 මැතිවරණ කොමිසම වෙනුවෙන්, කොමසාරිස්, ඩෝඩෝ මහත්තයා.
  10. Dodo Mahaththaya

    එක චන්දෙන් මේ තරම් ආතල්??

    http://www.elakiri.com/forum/showthread.php?t=1920592 ඉක්මනට ඇවිත් නොමිනේෂන් දෙන්න.......:)
  11. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    :angry::angry::angry: ආවා නම් කට පියාගෙන වැඩේ කරලා ඉක්මනට යන්න එලියට...කොමිසමේ නිලධාරි මහත්තුරු නෝනලාට තව වැඩ තියෙනවා.... අල්ලලා දානවා හිරේ... :frown:
  12. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    පක්ෂ දෙකකින් නාමයෝජනා බාර දුන්නා..... :yes: සමරිසි පෙරමුණේ අපේක්ෂකයා අද ඉදිරිපත් කරනවද ?
  13. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    :no::no::no: පඩි නගින්න දෙයක් නැහැ. ලිප්ට් එකේ 04 ඔබල ගිහින් දොර ඇරුනම එතනම ඉස්සරහ '' B '' කාමරේ තියෙන්නේ....පිළිගැනීමේ නිලධාරින් කවුරුත් එතන නෑ. ඇතුලට ගියා පැමිණිල්ල ඉදිරිපත් කළා. ෆයිල් එකේ නොම්මරේ එනකන් පොඩ්ඩක් වෙලා වාඩි වෙලා ඉන්න තියෙනවා. නොම්මරේ කතා කරපු හැටියේ ඇතුලට ඇවිත් පැමිණිල්ල...
  14. Dodo Mahaththaya

    කවුරුන්ද මේ..

    :lol::lol::lol::lol::lol:
  15. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    :growl::growl::growl: කොමිසම විහිලුවකට ගත්තද.......පැමිණිලි තියෙනවා නම් අදාළ අංශයට ඉදිරිපත් කරන්න....
  16. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    අල්ලස් පිලිබඳ පැමිණිලි තියෙනවා නම් මැතිවරණ කොමිසමේ 04 වන තට්ටුවේ ප්‍රචන්ඩක්ක්‍රියා පිලිබඳ විශේෂ කමිටුවේ '' B '' කාමරයේ විශේෂ ස්වාධින කමිටුව හමුවේ ඔබේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න... :yes::yes::yes:
  17. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    :frown::frown::frown: හා හා...නොමිනේෂන් දෙන්න ඇවිල්ලා මෙතන එක එක්කෙනාට අවලාද, මඩ ගහන්න එහෙම නෑ........අපි යනවා පොලිසි.
  18. Dodo Mahaththaya

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    හොඳයි එහෙනම් හැමෝටම සුභ උදෑසනක්....... :):):):)

    No contents