අපි දෙන්නා එකතුවෙලා පක්ෂයක් හදන් ඉමු සුදූ....![]()
බැ...මම ඩොඩෝ එක්ක මැතිවරණ කොමිසමට යනවා

පක්ශ වලින් ගානක් හොයාගන්න පුළුවන්

අපි දෙන්නා එකතුවෙලා පක්ෂයක් හදන් ඉමු සුදූ....![]()

ඔව් ඒ වැඩේ තමා ඊළඟට .කරන්නේ...
මම කැමතී.....................![]()

මම මෙවර මැතිවරණයට එක්සත් පොදුජන සන්ධානය යටතේ තරඟ කරනවා...

බැ...මම ඩොඩෝ එක්ක මැතිවරණ කොමිසමට යනවා
පක්ශ වලින් ගානක් හොයාගන්න පුළුවන්![]()

මම මෙවර මැතිවරණයට එක්සත් පොදුජන සන්ධානය යටතේ තරඟ කරනවා...

eka pakshayak kohomada ban thaniyama sandanayak hadanne?![]()
මම කැමතී.....................![]()

අපොයි කරුණාකරලා වෙනින් නමක් දාගෙන වරෙන්.....
![]()
එලකිරිය පෙරට

ඩෝඩෝ ඔක්කොටම කලින් කියන්න මේක ජනාධ්පතිවරනේද? මහමැතිවරනේද?
.
චන්දෙ කවද්ද තියෙන්නේ?
මුලින්ම ජනාධිපතිවරණය... පස්සේ මහ මැතිවරණය...
ඩෝඩෝ ඔක්කොටම කලින් කියන්න මේක ජනාධ්පතිවරනේද? මහමැතිවරනේද?
.
චන්දෙ කවද්ද තියෙන්නේ?
මමත් පක්ශයක් හදනව තනියම එකෙක්ව ගන්නෙ නෑ නායක සභාපති භාන්ඩාගාරික ලෙකම් ඔක්කොම මම ඔව්
වැඩිම ගානක් දෙන, ඇමතිකමක් දෙන්න පොරොන්දු වෙන පක්ශය එක්ක සන්ධානගත වෙනව![]()