එළකිරි මැතිවරණයක්....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙවිය දැක්කෙ නැ මේටිකෙ..

    ඉස්කොලෙ වාර විබාගෙවත් තියෙනවද දන්නෙ නැ

    කැන්ඩිබි
    මාස්ටර් මල්ලි
    ලින්ඩත් හොදය් :baffled::baffled::baffled:

    sadamol buwa , titi
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Elakiri Jathika Sabhawa

    Elakiri National Congress

    house-icon-symbol-sign-vector.jpg
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම ජනාධිපතිවරණයට තරග කරන්න බලා පොරොත්තු වෙමි...
    එලකිරියේ ජනතාවගේ සුවහසක් බලාපොරොත්තු වෙනුවෙන් ඔවුන්ගේ හුදී ජන පහනි සංවේගය උදෙසා මෙවර එළකිරි ජනාධිපතිවරණයට තරග කරමි.:yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම ජනාධිපතිවරණයට තරග කරන්න බලා පොරොත්තු වෙමි...
    එලකිරියේ ජනතාවගේ සුවහසක් බලාපොරොත්තු වෙනුවෙන් ඔවුන්ගේ හුදී ජන පහනි සංවේගය උදෙසා මෙවර එළකිරි ජනාධිපතිවරණයට තරග කරමි.:yes:

    හිකනලෙක් සිංහයෙක් වෙන්න දගලනවා......:dull::dull::dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම ජනාධිපතිවරණයට තරග කරන්න බලා පොරොත්තු වෙමි...
    එලකිරියේ ජනතාවගේ සුවහසක් බලාපොරොත්තු වෙනුවෙන් ඔවුන්ගේ හුදී ජන පහනි සංවේගය උදෙසා මෙවර එළකිරි ජනාධිපතිවරණයට තරග කරමි.:yes:

    පක්ෂයක් හදාගෙන සාමාජිකයෝ එකතු කර ගනින්....ෂෙහාන් ගිවන්ත නම් දැනටම එකක් හැදුව...

    :cool::cool::cool:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හිකනලෙක් සිංහයෙක් වෙන්න දගලනවා......:dull::dull::dull:

    ඔයා දේශපාලනය කරන්න එපා මෙයා.....එන්න මගෙත් එක්ක කොමිසමේ වැඩට....මොන ආණ්ඩුව ආවත් අපි බලයේ නේ සුදූ

    :love::love::love:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113

    ඔයා දේශපාලනය කරන්න එපා මෙයා.....එන්න මගෙත් එක්ක කොමිසමේ වැඩට....මොන ආණ්ඩුව ආවත් අපි බලයේ නේ සුදූ

    :love::love::love:

    MAKO seeya wage athal dennath one
    Issellama ehenan mathiwarana komisamak path kara ganna
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපි දෙන්නා එකතුවෙලා පක්ෂයක් හදන් ඉමු සුදූ....:love::love:

    :frown::frown:

    මම සරාව මැතිවරණ කොමිසමේ විශේෂ නියෝජිත තනතුරකට පත් කරනවා....ඔයා ඕනාවට වැඩියි ආ..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම ජනාධිපතිවරණයට තරග කරන්න බලා පොරොත්තු වෙමි...
    එලකිරියේ ජනතාවගේ සුවහසක් බලාපොරොත්තු වෙනුවෙන් ඔවුන්ගේ හුදී ජන පහනි සංවේගය උදෙසා මෙවර එළකිරි ජනාධිපතිවරණයට තරග කරමි.:yes:

    Hari mage sadamol yaluwe

    Habay apita ARAWA ape badu denna srilankan ewa denna apita

    100% srilankan