උඹ යන තැනක හරියට ඉගෙන ගෙන ස්කිල්ස් අප්ඩේට් කරගෙන යනවා නම් තැනක් තියෙනවා... මොරටු කියල වැඩ බැරි නම් ඌව නිකන්ම රිජෙක්ට් වෙනවා කාලෙත් එක්ක. කරන දේ හරියට කලොත් හරි. පේරා සිවිල් කරනවා කියලා උඹ අවධානයෙන් වැඩ නොකලොත් කොච්චර හොඳ ප්‍රොෆෙසර්ගෙන් ඉගෙන ගහ්තත් ගොඩ දාගන්න බෑ...
අර සැලරි බලාගෙන යුනිවසිටි කෝස් එක සිලෙක්ට් කරනවා කියන්නේ නම් ඉතින් සමහරුන්ට වික්ෂ්ප්තයක් ඇති වේවි.. මට වගේ...
කාලේ වෙනස් තාලේ අලුත් නිසා දැන් එහෙම ෆැක්ට් එකකුත් කන්සිඩර් වෙනවා කියලා තේරෙනවා. ගොඩක්ම එන්ජෝයි කරන සබ්ජෙක්ට් තෝරපු කාලෙ ඉවරයි වගෙ![]()


eka tamai karana waradima wade.somapalayo field eka toraddi 1 st eka kamattata denna.
nattan mona magula tibunath epa wenawa godak ikmanatama.
trust me..
mamath oya magula karapu nisa kiyanne. civil walata akamathi wela awe na mama. but wadipurama kamaththa tibune CS,electronic walata.
apita penne nati opportunities enawa kamathi de asawen karanakota.





