1. Awatiyal

    පරණම accounts තියෙන අය කවුද..

    මගේ original Account එක 2007 ජූනි
  2. Awatiyal

    තමන්ගෙම අම්ම හරි තාත්ත හරි තමන්ගෙ ඉස්කෝලෙ ටීචර් කෙනෙක් වෙලා ඉඳල ඒ අයගෙන් ඉගෙනගෙන තියෙන අත්දැකීම්

    6 වසරෙදි ගැහුව කුඩේ කැඩෙනකම් අච්චු පොත ගෙනැල්ල නැතුව... අනිත් උන්ට බැන්නා.. ගැහුවෙ නෑ.. මොකද කුඩේ කැඩිල... වේවැල පාවිච්චි කරේ නෑ අපේ අම්ම ...
  3. Awatiyal

    Premium Account Free 🔥 Giveaway 🔥 නොමිලේම දෙනවා

    ඕනි හෙම්බිරිස්සාවක් නිකං දෙන නිසා මටත් දියෝ.......
  4. Awatiyal

    බැන්දට පස්සෙ එන කරදර? බැදපු එවුන් බදින්න ඉන්න එවුන් වරෙව්.

    කසාදෙ කියන්නෙ තරාදියක් බං.. තනිකඩ කාලෙ අපි පුරුදු වෙලා හිටපු දේවල්, අපේ චරිත ලක්‍ෂණ, චර්යා රටා වගේ ගොඩාක් දේවල් මැද තැනකට ගේන්න වෙනවා ගෑණිගෙ චරිතයත් එක්ක සමපාත වෙන්න.. මෙතනදි දෙන්නගෙම කැපකිරීම් ඕනි වෙනවා.. නැත්නම් වලි.. ඉවසීම සහ කැපකිරීම තමයි සාර්ථක විවාහයක මම දකින අඩිතාලම.. මොකද මම හිතන විදියට...
  5. Awatiyal

    හරි විදියට ගල් බොමු

    බීපු දවසට ගොඩාක් වතුර බොන්න. අත්දැකීමෙන් කියන්නෙ ඔළුවෙ කැක්කුම එන්නෙ නෑ. අද දවල් සංස්ථා ඕල්ඩ්, දැන් ටිකක් කලින් ගල් ගහල ඉවර උනේ... දැන් වතුර බිබී ඉන්නෙ මම.. හැබැයි හෙට අවුලක් නැතුව ඔෆිස් යන්න පුළුවන් කියලත් ෂුවර් මට නම්...
  6. Awatiyal

    මේක ඇත්තක්ද බං කවුරුවත් ගත්තේ නැද්ද?

    තෝ රිෆෙරල් ලින්ක් එකක් බැස්සුවා නේද??
  7. Awatiyal

    🌟Netflix Giveaway🌟

    363
  8. Awatiyal

    ඉඩමක් ගන්න බලන්නේ. help එකක් ඕනේ

    හැම එකාම වත්තෙ ලිං හාරල වතුර ගන්නව?? එතකොට කොහොමෙයි මචං බොග දාන්නේ?? වැසිකිළි වල හාරන්න මම අහල තියෙන විදියට ලිඳක ඉඳල අඩි 40ක් ද කොහෙද තියෙන්න ඕනි ලු.. ඒ වගේම බලපං වහින කාලෙට ඇලේ වතුර තත්ත්වෙ එහෙම කොහොමද කියලත්.. මදුරුවො එහෙමත් ඇති බොහෝ දුරට....
  9. Awatiyal

    රත්නපුරේ කොරෝන පරීක්ෂණ නතර වෙයි

    :-( දැනුයි මේ ත්‍රෙඩ් ඒක දැක්කෙ.. ඉතාමත් වගකීමෙන් කියන කතාවක් මේක.. උඹලා ඇත්ත දැනගන්න ඔ්නි කියල මම විශ්වාස කරනවා තමන් ඇතුලෙ ඉන්න දේශපාලනඥයට කොයි තරම් රිදුණත්... රත්නපුර රෝහලේ nCoV RT-PCR පරීක‍්ෂණ පටන් ගත්තා අප්‍රේල් වල.. ඒ් වෙනකොට PCR උපකරණයක් රෝහලේ තිබුණෙ නෑ.. සම්පත් සහෝදරයා මම දන්නවා ඔයාට...
  10. Awatiyal

    Mask KN95 නැවත බාවිතා කිරීම Reuse

    SAM Associates ල ගෙන්...
  11. Awatiyal

    Mask KN95 නැවත බාවිතා කිරීම Reuse

    මම ගත්තා මේකක්.. අප්‍රේල් වල රු. 1700.00ක් වගේ උණේ.. Filter එකක් රු. 300.00යි. සතියක් දෙකක් විතර දාන්න පුළුවන්..
  12. Awatiyal

    මට ලොකු කරදරයක්- Cancer Problem

    තිස්තුන්කොටියක් දෙවි දේවතාවුන්වහන්සේලාගේ රැකවරණය ආරක්‍ෂාව ලැබේවා දරුවට!! නරක ආරංචියක් නොවේවා!! දරුවා ඉතා ඉක්මණින් සුවපත් වේවා!! දරුවෙක් ලෙඩ උණාම දැනෙන පීඩනය කොහොමද කියල මමත් දන්නවා.. උඹ හිත ශක්තිමත් කරගනින්.. කරදරයක් වෙන එකක් නෑ... එහෙම වෙන්නම එපා!! බුදු සරණයි!!
  13. Awatiyal

    Forum categories අලුත් වියයුතු ආකාරය?

    ලොක්කො... මොනව නැතත් දේශපාලනේට වෙනම කැටගරි එකක් දාන්න.. නැත්තං මේකෙ ඉන්න හැම පාටකම පක්ෂ වලට කඩේ යන උන්ගෙන් වැදගත් ත්‍රෙඩ් සවුත්තු වෙනව.. පුළුවන් නම් ස්කවියටත් සබ් කැටගරි එකක් හරි දාන්න ;-)
  14. Awatiyal

    උඹලගේ වයස් කැටගරිය මොකක් ද?

    39ත් ඉවර වීගෙන යන්නෙ හත්තිලවුවෙ!!
  15. Awatiyal

    New Executive Chair review

    0:49 sec to 0:52 sec.. මොනාද යකූ පුටුවෙ තොගෙ කුට්ටම හිටින හරියෙ ගෑවිලා තියෙන්නෙ??;-);-) පුටුව නම් මරු (y) වාඩිවෙච්ච උලමා නම්... එක්කො ඕනි නෑ..:cry:
  16. Awatiyal

    Canon M50 කැමරාවක් විකිනීමට

    කැමරාවෙ පොටෝ කෑලි දෙක තුනක්, පොඩි විස්තරයක්, ගාණ එහෙම දාන්න බැරි වෙයිද??
  17. Awatiyal

    [HELP] CorelDraw 2020

    ගොඩක් ස්තූතියි සහෝදරයා ප්‍රතිචාරයට.. ඒත් ඩවුන්ලෝඩ් ලින්ක් අවුල් වගේ.. පොඩ්ඩක් ආයිත් බලල දාන්න පුළුවන්ද?
  18. Awatiyal

    [HELP] CorelDraw 2020

    කවුරු හරි පිංවතෙක් ගාව CorelDraw 2020 වැඩ කරන ඩවුන්ලෝඩ් ලින්ක් එකක් තියෙනව නම් දෙන්න ඇහැකිද? 💕
  19. Awatiyal

    ලංකා බැංකුවෙන් මැයි මස වාරික දෙකක් එකට කපාතිබීම සහ SMS පණිවිඩය

    "Dear Valued customer, Is the amount recovered from your Loan Account in the month of May more than one installment? If so, and ONLY if you want the excess refunded reply to this SMS with a "YES" to the contact number94*********. Repayment period of your Loan Account will be extended at the...

    No contents