නැහැ....
කොදෙව්වෝ කියන්නේ ස්වාධින රටවල් කිහිපයක එකතුවක් නේ.ඒ හැම එකකටම වෙන් වෙනම පරිපාලනයක්, රාජ්‍ය නායකයෙක් ඉන්නවා.
එක Federation එකක්....
නමුත් මගේ ප්‍රශ්නය වේල්සය ස්වාධින රටක් හැටියට සලකනවද ?
එහෙම නෙමේ නම්, කොහොමද එයාලා ස්වාධින රටක් හැටියට ක්‍රීඩාවෙන් ලෝකය නියෝජනය කරන්නේ කියන එක.,
ඔව්...