1. MiyuB

    YAMAHA ගිටාර්....

    මචන්ලා මන් ක්‍රිස්මස් එකට දෙන offer එක හින්ද yamaha ගිටාර් එකක් ගන්න කියල බැලුවේ... YAMAHA C40-String Classical Guitar - 13000/= මේක තමා ගන්න බැලුවේ... මේක අවුලක් නැද්ද...? තව එකක් තියෙනවා එක 9500යි. හැබැයි small size එක...:oo: YAMAHA GL1 - Small Size Guitars - 9500/= මේ දෙකෙන් කොයිකද...
  2. MiyuB

    හාර්ඩ් ඩිස්ක් එකේ ප්‍රශ්නයක්..

    හාර්ඩ් ඩිස්ක් එකේ ප්‍රශ්නයක්.. මචං මට පොඩි ප්‍රශ්නයක් තියෙනව.... මගේ ලැප් එක on කරනකොට හාර්ඩ් එක 100% යනව. ඒ කියන්නේ ස්ටාර්ට්අප් එකේදී,ඇප්ස් ටික ඕපන් වෙද්දී.... හාර්ඩ් එක 100% ගියාට අවුලක් නැහැ කියමුකෝ..එත් යන write speed එකයි read speed එකයි මදි....2.5mbps වගේ යන්නේ....:( ඉතින් හිතා ගන්න...
  3. MiyuB

    Dialog ඩොන්ගලේ unlock කරන්න help.......

    Dialog ඩොන්ගලේ unlock කරන්න help....... මචන්ලා මන් අලුතෙන් ගත්ත Huawei E-3531 කියන 21mbps ඩොන්ගල් එක.....unlock කරන්න හැදුව හැදුව...බැහැ ....දන්නා කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්නකෝ....:rolleyes::rolleyes::rolleyes:
  4. MiyuB

    ලැප් එක අකුණු ගහනකොට....

    ලැප් එක අකුණු ගහනකොට.... ලැප් එක අකුණු ගහන කොට දාගෙන හිටියට අව්ලක් නැද්ද...?:nerd: මට එකෙක් කිව්වා ලැප් එකටත් වදිනවා කියල....:baffled::baffled:
  5. MiyuB

    අද barclays එක වහන්නේ කීයටද..?

    අද barclays එක වහන්නේ කීයටද..? :yes::yes::yes::yes::yes::yes: අද barclays එක වහන්නේ කීයටද..?
  6. MiyuB

    7GB Student Package

    මේ මචංලා මට 7GB student පැකේජ් එක ගන්න විදියක් කියහන්කෝ ..අපේ ගෙදර කවුරුවත් හයර් එඩියුකෙසන් කරන්නේ නැහැ...:angry: අන්න එකයි ප්‍රස්නේ..වෙන කෙනෙක්ගේ ලියුමකින් ගන්න බැරිද...sure name කෙස් එයිද..? ප්ලීස් දන්නා එකෙක් කියහන්කෝ..
  7. MiyuB

    SLT අවුල්ද..?

    මේ දවස් වල වෙන අයගේ SLT පාස්වර්ඩ් දාල යන එක භයානකද...? දැන් කොහොමත් වෙන අයගේ පාස්වර්ඩ් දැම්මට යන්න බැහැ නේද..? red වෙනවා.. :angry: :angry:
  8. MiyuB

    I'm hERE..

    මචංලා මන් අද තමයි එලකිරි එකට අවේ...ගොඩක් දේවල් ඉගෙන ගන්න බලාපොරුත්තු වෙනවා...ඉතින් සහයෝගයක් හම්බෙයි කියල හිතනවා....:D :D :love:

    No contents