1. MiyuB

    Guitar Case...

    . . . . . මන් මේ ගිටාර් කේස් එක ගෙන්න ගන්න කියල බැලුවේ...හොදයි වගේද මචන්ලා....? ලංකාවේ මීට වැඩිය හොද එකක් ඔය ගානට ගන්න පුළුවන්ද..? Aliexpress එක සුවර්ද...? ගෙන්න ගන්න shipping cost එකක් ලංකාවේදී ගෙවන්න ඕනෙද...
  2. MiyuB

    Android Root Help...

    දන්නා එකෙක් මේක රූට් කර ගන්න හෙල්ප් එකක් දියන්කෝ.... Samsung GALAXY STAR 2 SM G130E හැම එකක්ම ට්‍රයි කරලා බැලුව හරි යන්නේ නැහැ....:no::no::no: Tried : kingoroot , Towelroot , Oneclick තව ටිකක් බැලුව බන් මතක නැහැ... බම්ප් එකක් හරි දාල පල...:angry::angry::angry:
  3. MiyuB

    Barclays....

    ඉකමනට කියහන්කෝ...අද barclays එක ඇරලද බන්...? කීය වෙනකම් ඇරලද...?
  4. MiyuB

    මූ ෆෝන් තලන හැටි....

    මූ ෆෝන් තලන හැටි.... බලහල්ලකෝ බන් මු ෆෝන් ටෙස්ට් කරන විදිය....:angry::angry::angry: මු ටෙස්ට් කරලා ඉවර වෙලා තලනවා ෆෝන් එක....දුක හිතෙනවා යකෝ...:no::no: (හැම ෆෝන් එකම තලන්නේත් නැහැ..drop ටෙස්ටුත් තියෙනවා..:yes:) cvLTU0r2HR0 uwn-Tfc4P2Q 6GLRCkbptwQ iKIpZjYHAsw LT9B5buxcXU fkP-b1ADvbk...
  5. MiyuB

    Android Emulator

    හොද emulator එකක් කියහන්කෝ ගේම් ගහන්න පුළුවන්......youwave,bluestack ඇරෙන්න..:):).
  6. MiyuB

    Guitar එක වැටුනා...

    මචන්ලා මගේ ඇති ඊයේ ගිටාර් එක බිමට වැටුන...(YAMAHA F310) :no::no::no::no: හැබැයි කොට්ටයක් උඩ තියල තිබුනේ....neck එක වැදුන ටිකක් හයියෙන්..හැබැයි මුකුත් උනේ නැහැ ..neck එක උඩ පොඩ්ඩක් තැලුනා ..... මේක අවුලක් වෙයිද....සවුන්ඩ් එක වෙනස් වෙන්න මේක බලපානවද...? :confused::confused::confused: මේකේ...
  7. MiyuB

    මහින්දයි ගොලබාලයෝයි....

    මහින්දයි ගොලබාලයෝයි.... TFnE0GeeyHA
  8. MiyuB

    SLT SNR Margin

    මචන්ලා දැනට මට 4mbps speed එකක් දීල තියෙනවා...මේක මීට වැඩිය වැඩි කර ගන්න බැරිද...? PEOtvත් තියෙනවා....Webfamily
  9. MiyuB

    Windows 8.1 වලදී VPN එකක් setup කර ගන්න හැටි....

    Windows 8.1 වලදී VPN එකක් setup කර ගන්න හැටි.... මේ වීඩියෝ එකේ තියෙන්නේ VPN එකක් setup කර ගන්න විදිය.....මේක ගොඩක් සරලයි වගේම පහසුයි...ඔය බ්ලොක් කරල තියෙන දේවල් බලන්න නියමයි...:lol::lol::lol: දැන් VPN එකක් කියන්නේ මොකක්ද කියල අහන්න එපා ..:lol::lol::lol: Bsv-3ARgoRU
  10. MiyuB

    Net meter help....

    මචං මන් දැක්ක එකෙක් දාල තියෙනවා නෙට් මීටර් එකක්,නෙට් එක යුස් කරන සොෆ්ට්වෙයා එක හොයා ගන්න පුළුවන් එකක්.....තියෙන එකෙක් ඉන්නවනම් එකේ නම හරි ත්‍රෙඩ් එක හරි දීපන්කො...:rolleyes::rolleyes:
  11. MiyuB

    iPhone 4 Help.....!!!!!!!!

    මචං මට ලොකු උදව්වක් ඕනේ.....මන් iphone 4 එකක් factory default කරන්න itunes යුස් කරල restore කලා..ගානට restore උනා...ඒ උනාට දැන් icloud පාස්වර්ඩ් එකක් ඉල්ලනවා....එක දන්නේ නැහැ මොකද මේක second hand.....මට මේක අන්ලොක් කර ගන්න විදියක් තියෙනවද...? මොනම විදියකින් හරි....? please දන්නවනම් කියන්න...:no...
  12. MiyuB

    Earbud Earphone Help එකක්...

    මට ebay එකෙන් ගන්න හොද earphone එකක් කියහන්කෝ බන්.....$3 අඩු එකක්.....:nerd::nerd::nerd:
  13. MiyuB

    මාරම ලස්සනයි වතුර බුබුළු වලින් දාන වැඩ....

    මාරම ලස්සනයි වතුර බුබුළු වලින් දාන වැඩ.... මේ වීඩියෝ එක බලන්න.....මෙයාට මාරම ටැලන්ට් එකක් තියෙනවා....ඒ වගේම පට්ට වැඩකාරියෙක්...:yes::yes: :yes::yes: :shocked::shocked: KMrvR836TFI#t=20 හොද නම් bump එකක් rep එකක් දාගෙන යන්න ....:yes::yes:;) කව්රු හරි මේකේ මියුසික් එක දන්නවනම් එකත් කමෙන්ට්...
  14. MiyuB

    Sony Hackers

    අන්න සෝනි එක හැක් කරපු එවුන් ටික සෝනි එකට නත්තල් තෑග්ගක් දෙන්න යනව.....:lol::lol::lol::lol::lol: සමහර විට හොද ෆිල්ම් ටිකක් බලන්න පුළුවන් වෙයි තාම රිලීස් උනේවත් නැති.....:lol::lol::yes::yes::yes::yes:
  15. MiyuB

    Sony Recoders......

    මට සෝනි රෙකෝඩර් එකක් ගන්න තැනක් කියහන්කෝ..... ගානත් එක්කම.....:yes::yes:
  16. MiyuB

    The Maze Runner ෆිල්ම් එක...

    මන් අද තමා The Maze Runner ෆිල්ම් එක බැලුවේ... ආයි නැහැ පට්ටම ෆිල්ම් එක ...:yes: මං මේක ගැන හොයල බැලුවම හම්බුනේ මේක පොතක් , හැරී පොටර් වගේ සීරිස් එකක් කියල....මට මේ පොත හොයා ගන්න තැනක් කියහන්කෝ කව්රු හරි...ලංකාවේ ගන්න තියෙනවද..? ;)
  17. MiyuB

    Google සිංහල ට්‍රාන්ස්ලේට්....

    Google සිංහල ට්‍රාන්ස්ලේට්.... ලගදි ආපු ගුගල් සිංහල ට්‍රාන්ස්ලේට් එකේ තාම වැරදි ගොඩක් තියෙනවා.. මෙහෙම හරි ගුගල් ට්‍රාන්ස්ලේට් ආපු එක ලොකු දෙයක්නේ...:yes: ඇ යකෝ ගූගල් ටාන්ස්ලේටරේ වැරදි හොය හොය යන උන්....ඒකේ එක වචනයකටවත් සම්මාදන් වෙලා තියනවද හදකොට....සිරි ලන්කාවේ උන්ට හරි යන්නේ නැත්තේ...
  18. MiyuB

    හයිව් ෆ්‍රෙන්ඩ්ල සීයක් හම්බුනාට පස්සේ....:)

    Completed HIVE_IM FRIEND යන්තම් ෆ්‍රෙන්ඩ්ල 100ක් හොයා ගත්ත.. :) එත් දිගටම accept කරනවා අනික් අය වෙනුවෙන්.... :) https://beta.hive.im/join/f444 100ක් හිටියටම මදි...අනිවා verified ෆ්‍රෙන්ඩ්ල 100ක් වෙන්න ඕනේ ...එක හින්ද මෙතන චෙක් කරන්න 100ක් හම්බුනාට පස්සේ.... මෙහෙම හරියක් වැටිලා තියෙනවද...
  19. MiyuB

    HIVE_PREMIUM

    හයිව් ඉන්න අය මාවත් add කර ගන්න...එවෙලාවේම accept කරනවා.....:yes: :yes: ;) https://beta.hive.im/join/1285 මේක තමා පික් එක.....:)
  20. MiyuB

    අම්මෝ පිස්සු හැදෙනවා.....

    අම්මෝ පිස්සු හැදෙනවා..... පිස්සු හැදෙනවා බන් සිරාවටම..... බලහං මු බයිසිකල් පදින හැටි.. xQ_IQS3VKjA

    No contents