1. MiyuB

    මහින්ද...

  2. MiyuB

    Protect Women!

    සංවාදයට විවුර්තයි...(ලංකාවේ තත්වය ගැන )
  3. MiyuB

    පාඩම් කරන්න හෙල්ප් එකක්...

    පාඩම් කරන්න හෙල්ප් එකක්... මචන්ලා මට පාඩම් කරන්න කිසිම up එකක් නැහැනේ.. පාඩම් කරන්න ඕනේ කම තියෙනවා...:yes::yes: ඒවුනාට ඉද ගත්තම කම්මැලි හිතෙනවා...වෙන වෙන ඒවාට හිත යනවා..:no::no::no: මේකේ ගොඩක් ඉගෙන ගත්ත අය ඉන්නවනේ... ඒ අය පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ කොහොමද පාඩම් කරන්නේ කියල...:yes::yes::yes:
  4. MiyuB

    ♥♥ Kamila & Adrian, Mr. Drone 2015 | Sri Lanka HONEYMOON ♥♥

    ♥♥ Kamila & Adrian, Mr. Drone 2015 | Sri Lanka HONEYMOON ♥♥ 28WXY1CsEVI ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
  5. MiyuB

    Clash Of Clans

    කව්ද clash of clans ගහන්නේ ...වරෙල්ල ගහන එවුන්...දන්න ට්‍රික් එහෙම කියපන්...:):):):lol::lol::lol:
  6. MiyuB

    Alibaba.com

    මචන්ලා අලිබාබා එක ෂුවර්ද....? අනිවා ඔර්ඩර් කරන එක ගෙදරට එනවද...? :confused::confused:
  7. MiyuB

    The Hunger Games: Mockingjay - Part 1 (2014)

    Hunger Games Mokingjau part 1 එක බැලුවා...මෙලෝ වැඩක් නැහැ ෆිල්ම් එක...:angry::angry::angry::angry: අනික් ෆිල්ම් දෙකේ තියෙන පට්ට ගතිය නැහැ...කම්මැලි...ෆිල්ම් එක පුරාම කරපු දෙයක් නැහැ ...එක ෆිල්ම් එකකට ගත්තනම් මීට වැඩිය හොද වෙන්න තිබුනා...:yes::yes::yes::yes:
  8. MiyuB

    SLT Usage Meter

    ******************************
  9. MiyuB

    Competition උදව්ව..

    මචන්ලා අයි ටී comptition එකකට යන්න තියෙනවා...එකේ තියෙනවා මචෝ ටොපික් දෙකක්.... A Journey Faraway - Digital Art (Photoshop හරි මොකෙන් හරි) A Cosmic Dance (Anime Studio , Flash) මචං මේ දෙකට ඉදිරිපත් කරන්න නිර්මාණයකට අදහසක් දියන්කෝ... මට පලවෙනි ටොපික් එකෙන් අදහස් කරන දේ තේරෙන්නේ නැහැ...
  10. MiyuB

    HTML CSS හොද වෙබ් ටෙම්ප්ලේට් එකක්...

    HTML CSS හොද වෙබ් ටෙම්ප්ලේට් එකක්... වරෙන්කො ඇතුලට.................................................................................................................................. මචන්ලා මට හොද වෙබ් ටෙම්ප්ලට් එකක් හොයල දියන්කෝ...මං ගොඩක් ඒවා බැලුව..ඒ උනාට සෙට් උනේ නැහැ...:sorry::sorry: මන්...
  11. MiyuB

    Unfriended Official Movie Trailer 2015 (පට්ට වගේ...)

    Unfriended Official Movie Trailer 2015 (පට්ට වගේ...) මට අද කැරකි කැරකි ඉන්නකොට හම්බුනේ... ෆිල්ම් එකනම් පට්ට වගේ...ඒ වුනාට තාම රිලීස් වෙලා නැහැ..(Relese date: 17 April 2015)..:no::no: බලහන්කො ට්‍රේලර් එක.. අනික් එක මට හොයල දියන්කෝ මේ වගේ ෆිල්ම් ටිකක්....අර wrong turn වගේ මරණ ඒවා නැතුව මේ වගේ...
  12. MiyuB

    ඇම්ඩයි ඉස්කෝලේ මිසුයි....

    ඇම්ඩයි ඉස්කෝලේ මිසුයි.... ඇම්ඩා 1 වසරෙ ඉන්නකොට හරි වදේලු පන්තිභාර මිස්ට.මු කියනවලු කොයි වෙලෙත් අපේ අක්කා 3 වසරෙ ඉන්නෙ මට එයාට වඩා මොලෙ තියෙනවා ඒක නිසා මාවත් 3 වසරට දාන්න කියලා.අන්තිමට බැරිම තැන පන්තිභාර මිස් මූව කුදලාගෙන ගියාලු පිනා ගාවට.ගිහින් සීන් 1 කිව්වලු පිනාට.පිනා කිව්වලු හරි මම ප්‍රශ්න...
  13. MiyuB

    ඇම්ඩයි මාමයි....

    මාමගේ කතාව... ඔන්න මචන් දවසක් ඇම්ඩා ගියාලු මාමාගෙ ගෙදර..එදා තදටම වැස්ස... වැස්ස හින්දා හැමොම ගෙ ඇතුලෙ.නැන්දාත් ගෙ අස්සෙ ඉදන් මොකද්දො ලොකු වැඩක්. ඇම්ඩගෙ නැනා එකියන්නෙ සුමනා , එකිත් පූස් තඩියෙක් අල්ලගෙන හුරතල් කරනවලු. ඇම්ඩගෙ මාමා විතරක් එලියෙ සාලෙ පත්තරයක් බලනවා.. අපෙ ඇම්ඩා කාරයට වස කම්මැලිකමක්...
  14. MiyuB

    තාත්තයි දුවයි....

    තාත්තයි දුවයි.... පට්ට බන් මේක.....:love::love::love::love: Bpu0TIXzI1w
  15. MiyuB

    MTV Unplugged Season 3

    වරෙන්කො ඇතුලට . . . . . . . . මචන්ලා කොහොමද කියහන්කෝ MTV Unplugged එකේ සීසන් 3 එක බාගන්නේ ....... මගුල ඉන්දියාවට විතරයිනේ යුටියුබ් එකේ තියෙන්නේ......Proxy, Web Proxy, ඔක්කොම ට්‍රයි කළා හරියන්නේ නැහැනේ...උන්ගේ සයිට් එකේ තියෙන ඒවා කොලිටි නැහැ....:no::no::no::no::no:
  16. MiyuB

    Tomohawk බයිසිකලයක්....

    මචන්ලා මං දැන් තියෙන බයිසිකල් එක විකුණල අලුත් එකක් ගන්න කියල බැලුවේ....බයිසිකල් කිව්වේ මවුන්ටන් ඈ...:D :D :D දැන් බයිසිකල් වල Price කොහොමද....? මට එකෙක් කිව්වා දැන් ගණන් ගිහින් කියල.... දන්න එකෙක් කියපන්කො....නැත්නම් මට මේක විකුණලා කෙල වෙනවා...:lol::lol::lol: (දැන් තියෙන්නෙත් tomohawk එකක්...)
  17. MiyuB

    Guitar ඉගෙන ගන්න හෙල්ප් එකක් දෙන්න...

    Guitar ඉගෙන ගන්න හෙල්ප් එකක් දෙන්න... මචන්ලා මට තනියම ගිටාර් ඉගෙන ගන්න විදි ටිකක් කියහන්කෝ....මේකේ expertලා ඉන්නවනේ.... Sources ටිකක්...:yes: කොච්චර කාලයක් දවසකට කරන්න ඕනෙද...:yes: Practice කරද්දී නොකරන්න ඕනේ දේවල්...:yes: ගිටාර් එක අල්ලන විදිය..:yes: ටිකෙන් ටිකෙන් ටික advance ඒවාට යන...
  18. MiyuB

    SLT Router

    ඊයේ හවස නැති වෙන්න ගහපු අකුණු වලින් රවුටර් එක පිච්චුනා බන්...:growl: දැන් SLTඑකෙන් දෙන්නේ මොකක්ද...? තාම අර පරණ ප්‍රොලින්ක් එකද දෙන්නේ...
  19. MiyuB

    සවුන්ඩ් අවුලක් වගේ....

    සවුන්ඩ් අවුලක් වගේ.... මචන්ලා මගේ ගිටාර් එක බිම වැටුන බන්....දැන් නිකන් සවුන්ඩ් අවුල් වගේ තේරෙනව.....YAMAHA F310 එකක්....පොඩ්ඩක් බලල කියහන්කෝ මේ audio එක...YAMAHA එකෙන් service කරලා දෙනවද...?:confused: :confused: :confused: :confused: https://soundcloud.com/miyub/guitar-sample
  20. MiyuB

    Ebay Help

    මචන්ලා මන් ගිටාර් කේස් එකක් ගෙන්න ගන්න හැදුවේ....මේක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වෙයිද...? ලංකාවේදී ගානක් ගෙවන්න වෙයිද...? http://www.aliexpress.com/item/Waterproof-Guitar-Gig-Bag-5mm-Cotton-Padded-Black-Guitar-Case-with-Backpack-Shoulder-Straps-Pockets-for/2043307374.html

    No contents