7GB Student Package

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මේ මචංලා මට 7GB student පැකේජ් එක ගන්න විදියක් කියහන්කෝ ..අපේ ගෙදර කවුරුවත් හයර් එඩියුකෙසන් කරන්නේ නැහැ...:angry: අන්න එකයි ප්‍රස්නේ..වෙන කෙනෙක්ගේ ලියුමකින් ගන්න බැරිද...sure name කෙස් එයිද..?

    ප්ලීස් දන්නා එකෙක් කියහන්කෝ..
     
    Last edited:

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    kawruth higher education karanna ona na ban
    ganna epa ban jarawak uba heavy user knk nam,lite user knk nam shape

    man gaanita aran dunna,munge balu kama kyanne 7gb kiwwata 3gb panna gaman peak hours wala speed eka 0.023mbps, remaining 4gb can use at a speed of 1mbps,but only in off peak hours 12 midnite to 8am
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    මේ මචංලා මට 7GB student පැකේජ් එක ගන්න විදියක් කියහන්කෝ ..අපේ ගෙදර කවුරුවත් හයර් එඩියුකෙසන් කරන්නේ නැහැ...:angry: අන්න එකයි ප්‍රස්නේ..වෙන කෙනෙක්ගේ ලියුමකින් ගන්න බැරිද...sure name කෙස් එයිද..?

    ප්ලීස් දන්නා එකෙක් කියහන්කෝ..

    Ehema ona na bn, Apita nm kiyala ewala thibba AL karana kiyala pennuwoth athi kiyala(admission or results sheet maybe)