Dental වේදමහතෙක් උදව්
දන්ත සැත්කමකට උදව් කරන්න..මුදලින් නොවේ..
මචාහ්න්ලා මගේ යාලුවෙක්ට දත් වල ප්‍රශ්නයකට සැත්කමක් කර ගන්න ඕන..මගේ ලගම යාලු කමක් තියෙන්නේ.උදව් කරන්න කාට හරි එළකිරියේ ඉන්න කෙනෙක්ට පුලුවන්ම් මට p.m එකක් දාන්න.. එකට ලොකු මුදලක් යනවා.එක දරන්න අමාරුයි එයාලට..මේක රජයෙන් කරගන්න...