මචාහං ල මට මගේ වැඩකට සෝලා පැනල කිහිපයක් ලබා ගැනීමට ඕන..උබල දන්නා තනක් තියනවනම් මිල ගණන් එක්ක මට කියන්න පුලුවන්ද?? ලොකු උදව්වක්..100 වොට් සෝලා පැනල තමයි මට ගන්න ඕන..සාමානයෙන් මට වාහන බැටරියක් ආරෝපණය කර ගන්න මට්ටමක් තියෙනවනම් ප්‍රමාණවත්..දන්නා අය හෙල්ප් කරන්න...






















