HOT! Release Android App Fundamentals(Android Programmer කෙනෙක් වෙමු 06)

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    6,421
    863
    113
    Everywere
    HOT! Release Android App Fundamentals(Android Programmer කෙනෙක් වෙමු 06)

    :cool:....අපි එහෙනම් අද අත ගහමු යහලුවනේ Android වල ඊලග අදියරට....:cool:

    යාලට මම අන්තිමට දාපු ත්රෙඅඩ් එක මතකනම් එකේදී අපි කතා කලානේ කොහොමද වැඩේට බහින්නේ කියල..මේ ටිකත් ඊකටම සම්බන්ද වෙන්න ඕන ටිකක්..ඔයාල වැඩේ කරගෙන යනකොට මතුවෙන ගැටළු ගොඩකට මේ දර්ශන ටික බැලුවයින් පස්සේ පිළිතුරු හමු වෙයි කියල මම හිතනවා.. :) ඔන්න ඔයාලට මම මගේ Android ගැන කියවෙන 6 වෙනි ත්රෙඅඩ් එකෙන් සියලුම දන ගත යුතු මුලික කරුණු ටික මේ විදිහට සටහන් තබනවා..යාලුවෝ පුළුවන් තරම් මේ ත්රෙඅඩ් ටික හුවමාරු කරන අනිත් අයටත් බලන්න අවස්ථව සලස්වන්න කියල මම ඉල්ලා සිටිනවා... :):):):lol::lol:


    ...Android ගැන වැඩි දුර විස්ලේෂණය කරමු...




    Android App එකක වියුහය





    මොකක්ද මේ manifest කියන්නේ??






    මොකක්ද මේ activity class කියන්නේ??






    explicitintents,implicitintents,resources & permissions ගැන වැඩි දුරටත් දැනගමු:baffled::baffled::oo::lol:(මේ ටික පිලිවලටම දල තියනව මම)













    Android ගැටළු නිරා කරණය





    මෙන්න මේ ටිකත් බලලම හිටියනම් මාත් එක්ක වැඩේ කොරගෙන යන ඔයාල ගොඩේ ගොඩ ..බලල නිකම් යන නැතුව මට බැනල හරි පලයල්ලා.. තව රේප් 7ක් තිබුන නම් කොටුවක් පන්න හැකි මන් හිතන්නේ..:shocked::shocked: රේප් නැතත් යාලුවෙක්ට බලල දැනුවත් වෙන්න බුම්පියල් දැන් යන්න...මම ගිය.. :lol::lol::lol::lol:


     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    6,421
    863
    113
    Everywere
    database connection ikmanta ona......

    කරමු මචාහං ..අනිවා.. තව පොඩි පොඩි ටිකක් තියනවා කටියගේම ඉල්ලීම ඊකනම් මේ ත්රෙඅඩ් එකෙන් පස්සේ අපි එක ගැන කරමු..:)