මචන්ල පොඩි හෙල්ප් එකක් ඕනේ:confused:,මට් තියෙනවා panasonic DVD එකක් එකේ MKV ප්ල්ය් වෙන්නේ නැ:(.AVI,MP4 නම් ප්ල්ය් වෙන්ව,මම Format factory ඒකෙන AVI වලට convert කලා.එත ප්ලය් වෙන්නේ නැ:no:.උබල DVD players වලට ප්ලය් වෙන විදිහට MKV File ekak AVI Widihta හදා ගන්නේ කොහොමද:eek:? මෙකට විසදුමක් හොයල...