ADSL new packages හම්බවුන එවුන් කව්ද ඉන්නේ මචන්ලා
,සමහර එවුන්ට නිකන්ම හම්බ වෙලා
.මගේ නම් තාම පරණ ස්පීඩ් එකම තමා
,අලුත් packages ගත්ත එවුන් කියහන්ලකෝ කොහොමද ගත්තේ කියල
.ලොකු හෙල්ප් එකක්
.
,සමහර එවුන්ට නිකන්ම හම්බ වෙලා
.මගේ නම් තාම පරණ ස්පීඩ් එකම තමා
,අලුත් packages ගත්ත එවුන් කියහන්ලකෝ කොහොමද ගත්තේ කියල
.ලොකු හෙල්ප් එකක්
.බලපු එවුන් බම්ප් එකක් වත් දාගෙන පලයන්ලා.........
Last edited:

.uta 250kbps+ enawalu
,ada 1243 ghla ahuwa un kiyanawa teleshop ekakata ennalu



.ලංකාවේ ඔක්කොම service providers ල ටික එකතුවෙලා පරිබෝගිකයව සුරන් කනවා
.ඔක්කොම එකයි බන් මට දැන් නම් ලංකාවත් එක්ක තිත්ත වෙලා