මචං ගෙදර පරන මේසයක් තියෙනවා බං.. පරන කිව්වට කිසි අවුලක් නෑ..හොද ලීයකින් හදපු එකක්.. හැබැයි දෙකක් තුනක් එකතු කරල බං හදල තියෙන්නේ.. ඒ කියන්නේ මේසෙ උඩ හිඩැස් තියෙනවා ලී අතර... මට මේක කම්පියුටර් එක තියන්න ගන්න ඕනේ... මෙකේ හිඩස් ටික වහල මැට් ෆිනිශ් එකක් එන්න මොකක්ද බං කරන්න ඕනේ??
මොනවද ගාන්න ඕනේ?