1. MiyuB

    Unlimited Facebook and Whatsapp packages from Dialog

    ara kone thiyena dot thuna obapan ethakota enne ban ... whatsappa and facebook unlimited kiyala... eke thyenawa
  2. MiyuB

    Unlimited Facebook and Whatsapp packages from Dialog

    http://sm.dialog.lk/
  3. MiyuB

    Hard Disk Portable Case එකක්...

    එවයේ නම්බර් එකක් එහෙම නැද්ද බන්
  4. MiyuB

    Hard Disk Portable Case එකක්...

    පිටකොටුවේ හාර්ඩ් ඩිස්ක් කේස් එකක් ගන්න තැනක් කියපන්කෝ... ලැප්ටොප් හාර්ඩ් එකක් තියෙනවා... ඒක පෝටබල් හාර්ඩ් එකක් විදිහට හදාගන්න බැලුවේ... :yes: :yes: :yes:
  5. MiyuB

    help to buy a HDD enclosure

    Hammehhhh 40GB 10000k una kalekuth thibbane
  6. MiyuB

    ෆැප් ෆැප්

    man ewannam add krahank :rolleyes::rolleyes::rolleyes:
  7. MiyuB

    Questions Wholesale Computer Accessories

    koikda machan ? jcom ekada?
  8. MiyuB

    Questions Wholesale Computer Accessories

    https://jcom.lk/ buykorea nugegda
  9. MiyuB

    Best Hobbies For Men

    සිංදු ටික දියන් මිතුරේ
  10. MiyuB

    Mask one nedda

    ජොගින්ග් කරද්දි මාස්ක් එකෙන් එන ඔක්සිජන් මදි... එකයි එහෙම දාන්න ඔනේ නැ කියන්නේ.. අනික් වෙලාවට දාන්න ඔනේ... අනික දාන නොදාන එක උබේ කැමැත්ත ...හැදුනොත් උබටයි උබේ වටේ ඉන්න අයටයි තමා කෙලවෙන්නේ... චයිනා වල මාස ගානකට පස්සේ 57ක් හම්බෙලා එක පාරටම... ඒක හින්ද තමන් පරිස්සම් වෙන එක තමා හොදම දේ.. :yes::yes::yes:
  11. MiyuB

    Dell lap Ram issue

    ehenam auto adjust wenawa bayawennepa... mkd mage eke 2333 gha thiyenne 2666 ekak
  12. MiyuB

    Dell lap Ram issue

    යට එක ඇත්ත මචං.. මට වැරදුනේ... හැබැයි මට තාමත් තෙරෙන්නේ නෑ උබට තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියල... උබ කියල තියෙන විදිහට පැහැදිලි නෑ
  13. MiyuB

    Dell lap Ram issue

    මෙහෙමයි උබ කියන දේ මටනම් හරියටම පැහැදිලි නෑ බන්... ඒ කොහොම උනත් උබ කියන්නේ රැම් දෙකක් ගහන එකක් ගැන නම් රැම් දෙකක් ගහද්දි ස්පීඩ් එක සේම් වෙන්න ඕනේ.. එකක් 1666 නම් අනිකත් 1666 වෙන්න ඕනේ.. නමුත් උබ ගහන්නේ එක රැම් එකක් විතරයිනම් මුල් එකෙ 1666 තිබිල දෙවනි එක 2300 උනත් ප්‍රශ්නයක් නෑ.. තමන්ට යන්න...
  14. MiyuB

    Adsense පාඩම - Extra lesson - 01

    elakiri bro digatama liyanna
  15. MiyuB

    Unlimited Packages on the way

    mewaye wistharayak kawru hri dannawaada?
  16. MiyuB

    Unlimited Packages on the way

    wdk nh wge bn
  17. MiyuB

    Adsense approve උනෝ.

    ubata sup ekak widihta add ekak click kala machan
  18. MiyuB

    Questions Fast Charger

    උබේ ෆොන් එක මොකක්ද මචං.. ඔය බ්‍රෑන්ඩ් එකනම් එච්චරම හරි නෑ මචං.. සිරාවට ෆෝන් එකෙ battery එක ඉවර කරගන්න තමා හදන්නේ
  19. MiyuB

    SLT ෆයිබර් අයින් කරනවා😠😠😠👎

    සිරාවට බං... මෙහෙනම් සවිස් එක උපරිමයි.. උපරිම දවසයි යන්නේ බන් මෙහෙනම්.. වෙනස් ඇති පැත්තෙන් පැත්තට සමහරවිට

    No contents